අද සවස් කාලයෙත් තද වැසි – දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අනතුරු ඇගවීම්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 04.00සිට හෙට පස්වරු 04.00 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා ඒ අනුව බදුල්ල , කොළඹ ,කළුතර , මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කර ඇති බව…
පාසලට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට අල්ලස් ඉල්ලූ විදුහල්පතිනියක් අත්අඩංගුවට
රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටි බව කියන රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ, 2025…
මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයාගේ ඇප ඉල්ලීම පිළිබඳව අධිකරණයෙන් නියෝගයක්
රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවමෙන් තමන්ව ඇප…
දිවයිනට අදත් වැසි
අද දිනයේදී උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව නිවේදනය කරනවා. එමෙන්ම…
තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාව
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වනවා. ඒ අනුව තමා රාජකාරී සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු…
මහ මැතිවරණයට ලබන 13 සහ 14 පාසල් නිවාඩු
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යංශය සඳහන්…
සරම්ප රෝගය වැලැක්වීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් හෙට සිට ආරම්භ වනවා.
වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ මේ වනවිට මෙරටින් සරම්ප රෝගීන් 1100ක් පමණ වාර්තා වී…
පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය ලබන 14 වනදා පවත්වන බව අග්‍රාමාත්‍යවරිය කියයි
එළඹෙන 14 වන දා පාර්ලිමේන්තුවේ සිටි සොරුන්ල දූෂකයින් පළවා හරින ඓතිහාසික දිනයක් වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවාග ගම්පොල පැවති ජනරැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම…
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.…
හිටපු රාජ්‍ය ඇමති ලොහාන් සහ බිරිද යළි රක්ෂිත බන්ධනාගාරයට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිද ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට…
මහ මැතිවරණයේ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 144ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා සමස්ත පැමිණිලි 1938ක් වාර්තා වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. මැතිවරණ…
අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම්
වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රරෑලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. එම යෝජනාව සහිත නව නීති එළැඹෙන සතියේදී…
මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස් හා ජනපති ලේකම් අතර හමුවක්
ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබෙනවා. වංචා දූෂණ අවම…
T10 සුපර් ලීග් පල්ලෙකැලේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවත්වන බව ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල පිතිකරුවෙකු ලෙස භානුක රාජපක්ෂ එක්වීමට නියමිත බව වාර්තා වනවා. අවසන්වරට පසුගිය ජනවාරි…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද රාවල්පින්ඩිහිදී ආරම්භ වනවා. සත්කාරක…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු…
ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉන්දියාවෙන් වාර්තාගත අපනයනයක් !
අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ක්‍රියාත්මක වුවද, ඔක්තෝබර් මාසයේදී අමෙරිකාවට ඉන්දියාවේ භාණ්ඩ අපනයනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 14යි දශම 5කින් ඉහළ ගොස් ඇති බවයි. ඉන්දියාවට අමෙරිකාව විසින් පසුගිය අගෝස්තු 27 වන දා සියයට 50ක තීරුබදු පනවා තිබුණා. ඒ, රුසියානු තෙල් මිලදී ගැනීම ද…
චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙකු මරුට
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වන බව ට්‍රම්ප් නිවේදනය කරයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































