අද දවසේ කාලගුණ තත්ත්වය
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සනිවේදනයේ සඳහන්. උතුරු සහ…

නීති කඩකළ රථවාහන 100කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට
පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුලු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව බණ්ඩාරගම – කිදෙල්පිටිය ප්‍රදේශයේ අධි…
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූ තවත් තරුණයෙක් මියයයි
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්…
අර්චුනාගේ මන්ත්‍රීකම බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම 26 වැනි දා
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා…
අදත් විටින්විට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත්…
පේරාදෙණියේ ප්‍රතිකාර ලබන ලමුන්ගේ සුවදුක් බලන්න ඇමති පෝල්රාජ් යයි
ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදු වූ අනතුරින් තුවාල ලැබූ පේරාදෙණිය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා කාන්තා හා ළමා කටයුතු…
පළාත් 6කට අද රස්නය වැඩියි
දිවයිනේ පළාත් හයකට අද දැඩි උණුසුම් තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුම් දෙන්නේ මෙවන විට දිවයිනේ…
අලදෙණියේ බිහිසුණු බස් අනතුරෙන් 37ක් රෝහලට
මහනුවර, කුළුගම්මන, යටිහලගල මාර්ගයේ කුරුඳුගහමඩ ප්‍රදේශයේදී අනතුරට පත්වූ වන්දනා නඩයක් රැගත් බස් රථයේ ගමන් ගත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. කුළුගම්මන, යටිහලගල මාර්ගයේ…
ලෝක දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතුයි
ඉන්දීයාව හා පකිස්ථානය අතර මේ වනවිට ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල…
බිහිසුණු දුම්රිය අනතුරකින් සිව්දෙනෙක් රෝහලට
අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනයව වන දුම්රියක ගැටීමෙන් එලෙස අනතුරකට ලක්වී අත්තේ…
වෙසක් බැලීමට ගිය ලොරි රථයක් අනතුරට
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේ දී ලොරි රථයක් යතුරු පැදියක ගැටී, ගසක හැපීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර…
ජනවාරි – අප්‍රේල් සංචාරක ආදායම ඉහළට
2015 පළමු මාස හතරෙදි මෙරට සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම සියයට 10.2 කින් වර්ධනය වී තිබෙනවා. පසුගිය 2024 වසරේ පළමු මාස හතරේ දී උපයන ලද…
කොළඹ ජාතික රෝහලේ ක්ලීනින් සේවාව අන්ත දූෂිතයි
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන සමාගම්වලින් නිසි සේවාවක් නොලැබෙන බවත් සේවාව අන්ත දූෂිත බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කරනවා. අදාළ…
අලදෙණියේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකුට තුවාල
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය පවසනවා. වෙසක් නැරඹීම සඳහා යමින් සිටි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන්…
ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14) දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 23ක පෙරළිකාර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කැනඩාව සමත්ව…
2026 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන තරගයේ සියලුම…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕමාන් කණ්ඩායම සමත් වූවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු…
නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත…
T20 ලෝක කුසලානයේ අද තරග
ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14)…
ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර තරගයෙන්…
දෙවන තරගය කඩුලු හතරකින් ජය ගැනීමත් සමගින් ඉන්දියාවට තරගාවලියේ ජය
ශ්‍රී ලංකාව 215කට සීමාවෙයි
ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන එක්දින තරගය අද
රුවල් යාත්‍රා තරඟාවලිය
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා පසුගිය සිසු අරගලයෙන් පසු ඊයේ පැවැත්වුනේ එරට පළමු මහ මැතිවරණයයි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනම හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුනා. ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්…
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
චිලී රාජ්‍යට ප්‍රබල භූකම්පනයක්
ඉන්දියාවට පූර්ණ සහාය ලබා දීමට ඇමරිකාව සැරසෙයි.
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































