පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද(17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි…

දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
උදාවූ නත්තලත් සමග නුවරඑළියට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට අද(25) උදෑසන පැමිණි බව…
පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි
හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුව ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා. ගිනිගත්හේන කඩවල…
නත්තල් දිනයට ජනපතිගෙන් අගමැතිනියගෙන් සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවාසී ජනතාව මෙවර නත්තල සමරන්නේ…
දැක්කොත් දැන්ම පොලිසියට කියන්න
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැක කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. අදාළ සැකකරුගේ ඡායාරූපයක්…
කුඹුක් අත්තක් කඩා වැටී අයෙක් මරුට
හදිසි අනතුරකින් කල්තොට ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(23) සවස් කාලයේ කල්තො, පින්නකැටිය ප්‍රදේශයේ වලවේ ගඟේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මතට කුඹුක්…
නත්තල සමරන්න විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට
දිට්වා සුළි කුණාටුවෙන් පසු උදාවන නත්තල සැමරීම සඳහා විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ ඇති බවත් එසේ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් තම හෝටලයේදී නවාතැන් පහසුකම් ගෙන…
“ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය
“ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහන යටතේ මෙරටට අවශ්‍ය සියලු සහාය ලබා දීමටත්, චීනය සතු අත්දැකීම් බෙදා ගැනීමටත් සූදානම් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක…
මෝදිගෙන් අනුරට ලිපියක්
‘දිට්වා’ සුළි කුණාටුව සමග පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස…
කුඩු රොෂාන් අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු නැවට පැවසෙන ‘කුඩු රොෂාන්’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාලිගාවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු…
අර්චුනා පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගු ගෙන තිබෙනවා. ඒ කොළඹ කොටුව පොලිසිය වෙත එ් මහතා අද(22) පෙරවරුවේ පැමිණීමෙන් අනතුරවයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(23) අර්චුනා…
ැපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට
රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 යි ග්රෑම් 201 ක් සැකකරුවෙකු සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ සිට…
තාවකාලික රියැදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්
විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම තාවකාලික රියදුරු…
අයහපත් කාලගුණයෙන් ශ්‍රමිකයන් රැසකට රැකියා අහිමි වෙයි
අයහපත් කාලගුණයෙන් සිදුවූ ආපදා හේතුවෙන් මෙරට රැකියා නියුක්තිකයන් තුන් ලක්ෂ 74,000කට පමණ සිය ජීවනෝපාය අහිමි වී හෝ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක…
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මතීෂ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා…
විස්සයි විස්ස ලෝක කුසාල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(16) දිනයේදී පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ නවසීලන්තය අතරත් අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතරත් නේපාලය සහ ස්කොට්ලන්තය…
පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති…
මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගයේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
භාරතයට එරෙහි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
කෘතිම බුද්ධිය මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් “ඒ.අයි.ඉම්පැක්ට් සමුළුව 2026” අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සමුළුව දින 5 ක් පුරා පැවැත්වෙනවා. මේ සඳහා ලෝක නායකයින් 20 දෙනෙකු සහ රටවල් 45 ක නියෝජිත ් සහභාගී වනවා.
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
ආරක්ශාව සම්බන්ධයෙන් අතිරේක අයවැයක් ඉදිරිපත් කරන බව තායිවාන ජනපති කියයි
ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































