ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට නිකුත් කරන්න කැබිනට් අනුමැතිය – VIDEO –
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදා හැරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . https://www.youtube.com/live/nT_ZREjrngc?si=AK891ZJJeJwBHl7o …
තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් විරෝධතාවයක
යාපනය,කන්කසන්තුරය තිස්ස විහාරයේ ගේට්ටුව ඉදිරිපස පිරිසක් ඊයේ (11) හා අද(12) විරෝධතාවයක් පවත්වා තිබුණා. යාපනය තිස්ස විහාරයේ සිදුකරන නව ඉදිකිරීම් නවතා දමන ලෙසත්,බෞද්ධයන් නොමැති ස්ථානයක් විහාරයක්…
ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්
හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීම පිළිබද තීරණය හෙට පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බවයි මීට…
ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක්
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන “Aero India 2025″ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී සිටින ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්…
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් අලුතෙන් ඉදිකෙරෙමින් පවතින මහල්…
අර්චුනාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙක් රෝහලට
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව…
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. රජගහනුවර වේලුවනාරාමයේදී බුද්ධ…
රිය අනතුරකින් තිදරු මවක් මරුට
යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය…
වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් සොයා ගැනේ
වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් සොයා ගෙන තිබෙනවා. ඒ, නාරාහේන්පිට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.…
මහ බැංකුවේ රැකියා දෙන බව පවසා ජනතාව මුලා කරන ජාවාරමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්…
වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් සිදු කළ පහර දීමකදී මිය ගියේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔහුගේ ඥතීන් සහ ගම්වාසීන්…
තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා දෙරට අතර ආරක්ෂක…
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේදී ඩුබායිහි පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුවේ 2025 වසරේ පූර්ණ සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. අනාගත ආණ්ඩු හැඩගැස්වීම යන තේමාව යටතේ…
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කලේ එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි…
එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද
2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අබුඩාබි…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7…
ජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට
ෆිෆා ලෝක ශුරයින් මව් රටට
එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනා කණ්ඩායමට
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් රටවල් 20ක් සහ පලස්තීන අධිකාරිය දක්වා සංචාරක සීමාවන් පුළුල් කර තිබෙනවා . නව තහනම මගින්, අමෙරිකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් පහක් එක කර තිබීම විශේෂත්වයක් . එමෙන්ම තවත් රටවල් 15කට නව සීමාවන් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
ඇමරිකා සහ රුසියා සාකච්ඡා ඇරඹේ
ඉන්දියාවේ භූ කම්පනයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































