යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟ මෙම…

කතරගම ඇසළ පෙරහරේ පාද යාත්‍රාව ගැන තීරණයක්
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ලබන මස 20 වනදා සිට ජුලි මස 04 වනදා දක්වා කුමන ජාතික…
පුංචි ආණ්ඩු 161ක සභිකයන්ගේ නම් අද ගැසට් කෙරේ
පළාත් පාලන ආයතන 161ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසන් සභාව විසින් අද නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී…
වැඩබලන විගණකාධිපතිවරයාට සේවා දිගුවක්
වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වුණා. ඊයේ රැස්වූ ව්‍යවස්ථා සභාව…
අදත් දිවයිනට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු ලුණු තොගය අද දිවයිනට
දැනට රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්‍රක් ටොන් 20,000 න් , මෙටි්‍රක් ටොන් 3050 ක් අද…
මැයි අස්වැසුම දීමනාව බැංකු ගිණුම්වලට
මේ මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා ඒ අනුව ඊයේ දිනයේ අදාළ…
පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරු වීම් හා පත් කිරීම් ලබා දී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස්…
දුමින්ද දිසානායක අත්අඩංගුවට
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන…
අමාත්‍යාංශ ලේකම්වරුන්ට රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩමුළුවක්
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා. ඒ, අද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති…
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය පවසනවා. ඒ අනුව නගර…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද රැස්වනවා ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා පෙ.ව…
මෙරට හෙද සේවය සඳහා අලුතින් 3147 ක්
මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ පෙරවරු 9.30 ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
නවසීලන්තෙ යන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා රැදැල්ල ක්‍රීඩාංගණය සැකසේ
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් අද
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
මෙක්සිකෝව තුල නොසන්සුන්කාරී ප්‍රචන්ඩ තත්ත්වයක් නිරාමාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන ‘එල් මෙන්චෝ‘ ගේ මරණයත් සමගයි. මෙක්සිකෝවට මෙන්ම අමෙරිකාවට ද තර්ජනයක් වූ ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා ලෙස ‘එල් මෙන්චෝ‘ හදුන්වනු ලබනවා. ඔහුගේ මරණයෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන ඔහුගේ ආධාරකරුවන් එරට නගර රැසක මාර්ග…
ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවන ඡන්ද විමසීම ඇරඹීමට සියලු කටයුතු සූදානම්
ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































