ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා…

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඊයේ දිනයේදී දක්නට ලැබුණා. එහි දැක්වෙන්නේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 130 යි දශම 30කින් ඉහළ…
පුරප්පාඩූ මන්ත්‍රී ධූරයට ලක්ෂ්මන් නිපුනආරච්චි
පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මැතිවරණ කොමිෂන්…
නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව IMF කියයි
විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. එමෙන්ම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ…
අසත්‍ය චෝදනා කළ වෙබ් මාධ්‍යවේදියාට සිදුවූ දේ
අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා ඇතුළත් වෙබ් ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වෙබ් ජනමාධ්‍යවේදියෙකු වරදකරු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර…
උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි
උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ දී තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරු සිය ධුරයන්ගෙන්…
අනුර කුමාර දිසානායක මහතා නව ජනපති ලෙස දිවුරුම් දෙයි
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ…
ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි
සබරගමු පළාතේ ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. තමන් වසරකුත් මාස තුනක කාලයක් සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ බව ලිපියක් නිකුත් කරමින්…
නව ගැසට් පත්‍රයක්
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු…
අනුර කුමාර වෙනුවට ලක්ෂ්මන් නිපුණආරච්චි
නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා. පැලවත්තේ පිහිටි පක්ෂ…
දින 7 ක් යන තුරු පෙළපාලි තහනම්
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7 ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව කිසිදු…
නව ජනපතිට රටවල් රැසකින් සුභපැතුම්
අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට රටවල් රැසකින් සුබපැතුම් එක් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපතමින් ප්‍රකාශ…
දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා. දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී…
බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කෙරේ
ජනාධිපතිවරණය සහ පශ්චාත් මැතිවරණ සමය තුළ දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 25 වනදා දක්වා බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්
35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායමට සමත්ව තිබෙනවා. පසුගිය 03.04.05 යන දින තුන පුරාවට…
එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා.…
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
ඉන්දියාවේ ජයිපූර් – අජ්මීර් අධිවේගී මාර්ගයේ රසායනික ද්‍රව්‍ය පටවා තිබූ කන්ටේනර් රථයක් සහ ලාෆ් ගෑස් ප්‍රවාහනය කල ට්‍රැක්රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරත් සමග විශාල පිපිරීමක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ. ජයිපූර් පොලිසිය සදහන් කලේ පුද්ගලයින් තිදෙනෙක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බවයි. සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ඉන්දීය පොලිසිය…
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් සිසුන් 17 ක් ජීවිතක්ෂයට
ඉතාලි නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කෙරේ
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…