අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අද
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10 කට ක්‍රියාත්මක වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල,…
ට්‍රම්ප්ට එරෙහි තිබූ මැතිවරණ නඩුව ප්‍රතික්ෂේප කෙරේ
ට්‍රම්ප් එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට…
මී උණ රෝගීන්ගේ ඉහළ යාමක
වර්ෂාවත් සමග මී උණ රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මාර්තු සිට මැයි මස දක්වාත්, ඔක්තෝම්බර් සිට මෙම කාලය දක්වාත් මී උණ රෝගීන්ගේ…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
එළඹෙන සෙනසුරාදා දින සියලුම ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය…
ඔලිම්පික් ක්‍රීඩිකා එමා මැකියොන් ක්‍රීඩාවෙන් සමුගනී
ඔස්ටේ්රලියාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩිකා එමා මැකියොන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. සිය ෂබිඒටර්ප ගිණුමෙහි සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබුණා. එමෙන්ම,…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සෙනසුරාදා විවෘත වෙයි
එළඹෙන සෙනසුරාදා සියලුම ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළේ…
නාවික ප්‍රජාවට කාලගුණයෙන් නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙනු ලබනවා. ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු…
අතුරු සම්මත ගිණුමේ විවාදය ලබන මස 05 සහ 06
ලබන වසරේ මුල් මාස 04 ක කාලය සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව සිදුකරගෙන යාමට අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
ජනපති අනුර දෙසැම්බරයේදී ඉන්දියාවට
ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනු ඇත.
අයහපත් කාලගුණයට තවත් ජීවිතයක් බිලිවෙයි
අයහපත් කාලගුණයත් සමග බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී බැම්මක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් 61 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද…
අලුත් ආණ්ඩුවෙන් අතුරු සම්මත ගිණුමක්
ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක…
ට්‍රම්ප්ගේ ඡන්ද නඩුව විසිවෙයි
ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ…
උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
දිවයිනේ මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වෙනවා. ආපදාවන්ට ලක්වූ ප්‍රදේශයන්හි මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ පැවති තුන්වන…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
ප්‍රංශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව අර්ධ අවසන් වටයට
වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය
සූපවේදී තරගාවලියට සහභාගී වූ ලාංකිකයන්ටත් ජයක්
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී, ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. බස් රථයේ සිටි පිරිසට පිටතට පැමිණීමට නොහැකි වී ඇති අතර ඉන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණයි.
කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු ජිවිතක්ෂයට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තවත් යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරයි
ට්‍රම්ප් අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් ඉවත් කරයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































