16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

හැංගිලා ඉඳලා බයිසිකලය නවත්තන්න ආව රාලහාමිට සිදුවුණු දේ (වීඩියෝ)
අහුංගල්ලේ වෙඩි තැබීමේ සැකකරුවෙකු අත්අඩංගුවට
අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු වැලිඔය වෙහෙරතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා වවුනියාව කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ…
“Creative Sri Lanka 2030” වැඩසටහන දියත් කෙරේ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Future Creations ආයතනය (TIFC) සහ London College of Fashion (UAL) සහ Chamber of Ethical Lifestyle Enterprises (CELE) ඇතුළු පාර්ශ්වකරුවන්ගේ…
නිවෙස්වල වහලවල් නෑ-වැස්ස එක්ක සුළං තදයි (වීඩියෝ)
රට ගොඩ නගන්න පැරැණි ආර්ථික, දේශපාලන ගමන වෙනස් විය යුතුයි – ජනපති
රට ගොඩනැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික…
කඳුකරයේ මහ වැස්ස සමඟ දියඇළි සක්‍රීය වෙයි (වීඩියෝ)
වතු යළි රජයට පවරා ගැනීම ගැන රතු එළියක්
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු…
ඊයේ කොළඹ යට කරපු මහ වැස්ස (වීඩියෝ)
ජනපතිගෙන් ඉඩම් ඔප්පු
විප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව…
අවධානමට පෙර සුදානම-අවදානම් ගස් කපා දමයි (වීඩියෝ)
ජනපති, විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසයි
දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. යාපනයේ පිහිටි…
මහබැංකු පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමේ තිරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
අඩුආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට රජයෙන් රුපියල් බිලියන 20ක්
ග්‍රාමීය පහසුකම් සැලසීම සහ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20ක් වැය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවඩ් ඊයේ සමත් වුණා. වට 13 කින් සමන්විත වූ මෙම තරගයේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ…
තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය සැරසෙයි.
නව ගාසා සටන් විරාම ගිවිසුමක් යටතේ තවත් ඊශ්‍රායලීය ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය යෝජනා කර තිබෙනවා. ඒ අනුව, සාකච්ඡාවලින් පසුව, දින 60ක සටන් විරාමයක් සහ ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් නව දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී ඇති බවයි විදෙස් වාර්තාවල සදහන් වන්නේ. එමෙන්ම, නව සාම ගිවිසුම මගින්…
නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි.
මෙක්සිකානු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි
නේපාලයේ තවත් භූ කම්පනයක්
තෙල් මිල පහළට
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…