16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

-
ලුණු නැති වෙන්න හේතුව ගෙඩි පිටින් එළියට
-
චණ්ඩිද ? චණ්ඩි පාට් ද ? පිස්සෝ වගේ..
-
මෙන්න සීනියර්ස්ලා බලාගනියව්.. හම්මෝ සද්දේ..
-
දරා ගැනීමේ ශක්තිය පනී - මාධ්‍ය හමුවේ ෂොක් වෙයි - කටුනායක NEXT කම්හල වසා දමයි..
-
BREAKING NEWS_ තාත්තා ගිය පාරේම පුතත් යවයි
-
ජාතික රෝහලේ හෙට දැවැන්ත වර්ජනයක්, දැනටමත් රෝහල ඉදිරිපිට ගි#විජ්ජුම්බරයක්
ජනාධිපතිවරණය කල් දැම්මොත් ජි.එල් අධිකරණයට
ජනාධිපතිවරණය කල් දැමීමට උත්සහ කළහොත් ඊට විරුද්ධව ජනතාව පෙළගස්වා, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ සියලු…
නියමිත කාලයේදී මැතිවරණ පැවැත්විය යුතුයි – හරිනිගෙන් ප්‍රකාශයක්
රජය විසින් නියමිත කාලවකවානුවේදී මැතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය කියා සිටිනවා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ…
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය බංගලාදේශයට
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කර තිබෙනවා. මෙට්‍රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු බව සඳහන්. .…
විදුලිබිල අඩු කළ හැකි බවට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් ප්‍රකාශයක්
විදුලි බිල සියයට 10 ත් සියයට 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා.…
බූස්සේදී මත්ද්‍රව්‍ය ජවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ…
දැඩි සුළඟින් පාසල් ගොඩනැගිල්ලක වහලයම ගැලවෙයි (වීඩියෝ)
රත්නපුරට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ හා අද (30) අලුයම රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් කළු ගඟ ආශ්‍රිත සමනල අඩවිය ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැලුණු සහ මේ වන විටත් කඩින්…
වර්ජනය අස්සේ ළමයි සහ ගුරුවරු පාසල් ආ හැටි (වීඩියෝ)
ඉරාක – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා කොමිසමේ මීළඟ සැසිය කොළඹදී
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉරාක ජනරජයේ තානාපති කාර්යාල ප්‍රධානී එච්.ඊ. මොහොමඩ් ඔබයිඩ් ජබුර් සහීර් අල්-මසූදි මහතා ( H.E Mohammed Obaid Jabur Zahir Al- Masoudi…
ගම්මන්පිල රංගෙට පිං දෙයි (වීඩියෝ)
බොරතෙල් මිල පහලට
ඊයේ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සුළු පහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.44ක් ලෙස සහ WTI බොරතෙල් බැරලයක මිල…
ගුරු වර්ජනය මැද ළමුන් පාසල් වලට ආවෙ මෙහෙමයි (වීඩියෝ)
නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන පහකට රුපියල් මිලියන 1243ක දඩයක්
වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ශ්‍රී ලංකා රග්බි පිළට විදෙස් පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා පිරිමි ජාතික රග්බි කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට සූදානම් වන බව වාර්තා වනවා. අභ්‍යන්තර රග්බි ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළඹෙන ආසියානු රග්බි ශූරතා…
චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් අවසන් වටයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ…
පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 පිරිසක් සාගත තත්ත්වයක
පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 ක පිරිසක් සාගත තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක සිටින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. එමෙන්ම එරට තුළ බොහෝ පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවට ජගත් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර බලුකිස්තානය, සින්දා හා කයිබර් පක්හ්තුන්ක්වා යන ප්‍රදේශයන්හි ග්‍රාමීය දිස්ත්‍රික්ක 68 ක සියයට 22ක…
ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්
නවසීලන්ත නියෝජ්‍ය අගමැති 24 වැනිදා දිවයිනට
අමෙරිකානු ජනාධිපති සහ චීන ජනපති අතර හමුවක්
හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමිවෙයි
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…