16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

විදුලිබිල අඩු කළ හැකි බවට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් ප්‍රකාශයක්
විදුලි බිල සියයට 10 ත් සියයට 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා.…
බූස්සේදී මත්ද්‍රව්‍ය ජවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට බූස්ස ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ…
දැඩි සුළඟින් පාසල් ගොඩනැගිල්ලක වහලයම ගැලවෙයි (වීඩියෝ)
රත්නපුරට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ හා අද (30) අලුයම රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් කළු ගඟ ආශ්රිත සමනල අඩවිය ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැලුණු සහ මේ වන විටත් කඩින්…
වර්ජනය අස්සේ ළමයි සහ ගුරුවරු පාසල් ආ හැටි (වීඩියෝ)
ඉරාක – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා කොමිසමේ මීළඟ සැසිය කොළඹදී
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉරාක ජනරජයේ තානාපති කාර්යාල ප්‍රධානී එච්.ඊ. මොහොමඩ් ඔබයිඩ් ජබුර් සහීර් අල්-මසූදි මහතා ( H.E Mohammed Obaid Jabur Zahir Al- Masoudi…
ගම්මන්පිල රංගෙට පිං දෙයි (වීඩියෝ)
බොරතෙල් මිල පහලට
ඊයේ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සුළු පහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.44ක් ලෙස සහ WTI බොරතෙල් බැරලයක මිල…
ගුරු වර්ජනය මැද ළමුන් පාසල් වලට ආවෙ මෙහෙමයි (වීඩියෝ)
නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන පහකට රුපියල් මිලියන 1243ක දඩයක්
වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ…
ඉදිරියේදී වර්ෂාවේ අඩු වීමක්-මෙන්න අලුත්ම කාලගුණ වාර්තාව
විධායකයේ වාසි වගේම අවාසිත් තියනවා-ජනපති
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඉන්ධන කාන්දුවක් සිදුවූ ඉන්දීය නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතට
කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතට ගෙන ඇතැයි වාර්තාවනවා. අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන්…
ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් අවසන් වටයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
ඇමසන් වනාන්තරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක්
ප්‍රංශය විසින් ඇමසන් වනාන්තරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදිකිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ප්‍රංශය යටතේ පවතින දකුණු ඇමරිකානු රටක් වන ප්‍රංශ ගයානාවේ වයඹ දිග කලාපයේ පිහිටි ඇමසන් වනාන්තර කොටසේ මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරය නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවටයි දැක්වෙන්නේ. එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අන්තවාදීන් රඳවා තැබීම සඳහා ඉදිකෙරෙන බවත්, එහි…
සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ට්‍රම්ප් කියයි
ඊශ්‍රායලයෙන් ගාසා තිරයේ වැසියන්ට සහනයක්
හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමිවෙයි
දීපාවලි සැමරුමත් සමගින් ඉන්දියාවේ වායු දූෂණය තවත් ඉහළට
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…