16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල දැනුම් දීමකින් තොරව වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවන්නේ නැහැ – අනධ්‍යන සංගම් කියයි
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිල දැනුම් දීමකින් තොරව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටු වෘත්තිය සංගමය පවසනවා. දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බැහැරව සේවයට…
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඉහළට
අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මීරිගම සිට කොළඹ බලා ධාවනය වූ මෙම දුම්රිය ගම්පහ…
උසස් පෙළ ප්‍රතිඵල 31 වන දා නිකුත් වෙයි.
2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන 31 වන දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මෙවර උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන්…
ජාඇල බැංකු මංකොල්ලයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ජාඇල සමුපාකාර ග්‍රාමීය බැංකුව බිඳ රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් රන්භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී.100 ඉක්මවූ තද වැසි
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේදී…
වතු කම්කරුවන්ට ලබන 10 වැනිදා සිට ර.1700ක වැටුප ලබා දිය යුතුයි
ලබන මාසයේ 10 වැනිදා සිට වතු කම්කරුවන්ට දෛයිනික වැටුප ලෙස රුපියල් 1700ක මුදලක් ගෙවිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා…
ජනාධිපතිවරණයේදී කිසිවෙක් අභියෝගයන් නෙවෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිවෙකුත් අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය ඊයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු…
වාහන ආනයන සීමා රජය ලිහිල් කරන්නේ නම් විදේශ සංචිත කළමණාකරණය කළ හැකියි
මෙරට උද්දමණය ඉදිරියටත් ඉලක්ක ගත මට්ටමේ පවත්වාගෙන යා හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ ඊයෙ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු…
ග්‍රාම නිලධාරීන්ගේ ගැටළු විසඳීම සඳහා නිලධාරීන්ට උපදෙස්
ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල…
අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් දෙලක්ෂ පනස් දහසක වන්දි
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන්…
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සහන කණ්ඩායම් 41ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම, මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන්, හේනේපොල ප්‍රදේශයේ ඇති වී ඇති ජල ගැලීම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවඩ් ඊයේ සමත් වුණා. වට 13 කින් සමන්විත වූ මෙම තරගයේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ…
තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය සැරසෙයි.
නව ගාසා සටන් විරාම ගිවිසුමක් යටතේ තවත් ඊශ්‍රායලීය ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය යෝජනා කර තිබෙනවා. ඒ අනුව, සාකච්ඡාවලින් පසුව, දින 60ක සටන් විරාමයක් සහ ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් නව දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී ඇති බවයි විදෙස් වාර්තාවල සදහන් වන්නේ. එමෙන්ම, නව සාම ගිවිසුම මගින්…
නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි.
මෙක්සිකානු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි
ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ ජය දකුණු අප්‍රිකාවට
අමෙරිකානු සහ චීන ජනපතිවරුන් අතර හමුවක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…