සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි – VIDEO –
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවට අනාවරණය වී තිබෙනවා. ඇය ජේකේ බායි නැමැත්තා සමගින් සුඛෝපභෝගී මෙම නිවස කුලී පදනම මත නිවෙස් හිමිකරුගෙන් ලබාගෙන මාසයක කාලයක් එහි සිට තිබෙන…

අල්ලස් නඩු විභාග කිරීමට විශේශ අධිකරණ දෙකක්
අල්ලස් නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟ වී ඇති බවයි අල්ලස් කොමිසමේ…
ඩෑන් ප්‍රියසාද් ඝාතන සැකකරුවන්රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර
දේශපාලන ක්‍රියාකරුවෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.…
ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන ණය ශේණිය ඉහළට
ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශේණියSD$SD මට්ටමේ සිටCCC¬$C දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ ආයතනයක් වන …
වෙල්ලාලගේ අද රෑ යළි ඩුබායි යයි
සිය පියාගේ හදිසි අභාවය නිසා අද(19) උදෑසන දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19) රාත්‍රීයේදී යළි ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව…
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ…
සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025(2026) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඊයේ(18) දින සිට ඔක්තෝබර් මස 9 වන දින දක්වා…
ගුවන් තොටෙන් රන් පන්නන්න හැදූ බුද්ධි නිලධාරියා මාට්ටු
ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක්ද සමගින්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර…
හලාවත-කුරුණෑගල මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෝවත්ත හන්දියේ සිට තල්ගහපිටිය හන්දිය දක්වා මාර්ගයේ හෙට(20) රාත්‍රී 7.30 සිට රථ වාහන ගමනාගමනය සීමා කිරීමකට ලක් කෙරෙන බව පොලිසිය පවසනවා.…
හැටන් දුම්රිය ස්ථානයට පුස්තකාලයක්
පළාත් පාලන සතියේ “පුනරුදයට පුරවරයක්” යන තේමාව යටතේ දුම්රියෙන් දුම්රියෙන් ගමන්ගන්නා මගීන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ ජංගම පුස්තකාලයක් අද(19) දින පස්වරුවේ ස්ථාපනය කර තිබෙනවා. පළාත්…
එජාප සංවත්සරයේදී හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් !
එක්සත් ජාතික පක්ෂයේ 79වෙනි සංවත්සර සමුළුව හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් රැසකගේ…
පද්මෙගේ පොලිස් වාර්තාවක් අධිකරණයට..
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා වෙත මෙම…
සමහරුන්ට මුල මතක නෑ – සජිත්ගෙන් චෝදනා – VIDEO –
වර්තමානයේ සැපවත් ජිවිතයක් ගත කරන හිටපු වෘත්තීය සමිති නායකයන් වර්තමානය වන විට රාජ්‍ය සේවකයින් අමතක කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . විපක්ෂනායකවරයා…
දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක්
දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් සකස් කර හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. එහි ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
150 පසුකළ පැතුම්
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
ඊශ්‍රායලය සටන් විරාමය නොතකා ගසා තීරයට නැවත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව දින දෙකක් තුළ සිදු කළ ප්‍රහාරවලින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි. එම පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු මියගොස් ඇත්තේ අද දිනයේ සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්. මේ අතර ජෙරුසුලම ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමකින් තවත් අයෙක්…
ට්‍රම්ප්ගේ ඉල්ලීමකට ඉන්දියාව එකඟ වෙයි
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
රුසියාවේ භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…