ඕස්ටේ්‍රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඕස්ටේ්‍රලියාවේ බටහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමැග්නිට්යුබ් ඒකක 5.3 ක ප්‍රභල බූ කම්පනයක් සිදු වී තිබෙනවා. ඕස්ටේ්‍රලියා භූ විද්‍යා සමීක්සණ ආයතනය නිවේදනය කළේ අද අළුයම එකවර භූ කම්පන ද්විත්වයක් එම ප්‍රාන්තය තුල සිදු වී ඇති බවයි. අවධානම් සහගත ගොඩනැගිලි වලින් ජනතාව ඉවත් කරමින් සිටින බවයි…

රට වෙනස් කළ යුතු කාරණය අනුර කියයි
රට වෙනස් කළ යුතු කාරණය දිනපතා සිදු වන සිදුවීම් වලින් පෙන්නුම් කරමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.…
බස් එකක්ද? සබ්මැරීන් එකක්ද? ජල කඳ දෙබෑ කරන් එයි (වීඩියෝ)
කාලගුණය දරුණු අතට! මරණ 16 දක්වා ඉහළට!
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ…
රංගේ බණ්ඩාරගේ මාධ්‍ය හමුව අතරේ සිරිකොත විදුලිය විසන්ධි වෙයි (වීඩියෝ)
අද අඩුවන ගෑස් මිල
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු කරනු ලබන මිල ගණන් අද දිනයේදී…
රේනෝ-සජිත් ඩීල් එකක් නිසා හිරුණිකා රත්වෙයි? (වීඩියෝ)
දිස්ත්‍රික කිහිපයක පාසල් අදත් වැසෙයි
පවතින අයහපත් කාලගුණක තත්ත්වය මත දිස්ත්‍රික් කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ…
කැළඹුණු කාලගුණය පූගොඩ සිරිපාලට අත්කල ඛේදනීය ඉරණම (වීඩියෝ)
අද සිට පාර්ලිමේන්තුව
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 07 වැනිදා දක්වා දින 04ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තු…
දුම්රිය දෙකක් කොටගල ස්ටේෂමේ හිරවෙයි (වීඩියෝ)
ජනපතිගේ කතාව අතරතුර මිනිස්සු සජිත්ට හූ තියයි (වීඩියෝ)
ඩොලරය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව එක්සත්…
රු.500 ට ගංවතුරේ වැඩ දාපු හිතුවක්කාර සීයා (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඉන්දීය…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට්…
රුසියාවෙන් යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනයේ කිව් අගනුවරට එල්ල වූ රුසියානු ඩ්‍රෝනා ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ, එහිදී ඩ්‍රෝන යානා 250ක් සහ බැලැස්ටික් මිසයිල 14ක් දියත් කර ඇති බවයි. රුසියාව විසින් යුක්රේනයේ කිව් අගනුවරට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර වලින් එකක් ලෙස ද මෙම ප්‍රහාරය ඔවුන් හදුන්වලා දීලා තියෙනවා. කෙසේ වෙතත්…
ජර්මනියේ පිහි ඇනුමකින් 18 දෙනෙකුට තුවාල
යුක්රේන – රුසියා සිරකරුවන් 390ක් හුවමාරු කර ගනී
ඉන්දියාවේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් සිසුන් සිව්දෙනෙකු මියයයි
හමාස් සංවිධානය ප්‍රාන ඇපකරුවන් 17 ක් නිදහස් කරයි
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…