16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

තණමල්විලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්මාර්ට් බෝඩ්
විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් ඉගෙනුම ලබන පාසල් සඳහා ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ තණමල්විල කහකුරුල්ලන් පැලැස්ස විද්‍යාලයට ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීම විදේශ රැකියා ප්‍රවර්ධන…
තට්ටු 7ක් උඩට නැග බෙල්ලනට එරෙහිව සේවකයෙක් උපවාසයක (වීඩියෝ)
ග්‍රාමීය ව්‍යවසායකයින්ට අලුත් ණයක් දෙන්න සූදානම් – අගමැති
ග්‍රාමීය ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මේ යටතේ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකයින් ලක්ෂ 05ක් බිහි කිරීමට අපේක්ෂිතයි.
රටේ ඉදිරි ගමනට තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව ජනපති කියයි
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග සාර්ථක කරගැනීම සඳහා තරුණ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඉදිරි අයවැයේදී මුදල් මුද්‍රණය නොකරන බවද ජනාධිපතිවරයා එහිදී…
අස්වැසුම ඉල්ලුම් කිරීමට තවමත් අවස්ථාව
අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවට…
මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට
සිව් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මෙරටට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ ලබන 03 වනදා සිට 06 වනදා…
වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට අද සිට අවසර
වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට ශ්‍රී ලාංකිකයින්ට අද සිට අවසර හිමිවනවා. ඒ අනුව විසා නොමැතිව දින 60 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකික සංචාරකයින්ට අවස්ථාව…
දියේ ගිලි පුද්ගලයකු මියයයි
පොල්පිතිගම අලුත් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිරිබමුණේගම පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්. පොලීස් විමර්ශනවලදී හෙළි…
යලි ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යළිත් අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ මාස 06ත් අවුරුදු…
නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක 07කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ඉදිරි පැය 24 දක්වා එය බලාත්මක බවයි.…
ගම්මිරිස් අස්වැන්න ඉහලට
මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 2019න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න වාර්තා වී ඇත්තේ 2023…
විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරදීමට අවස්ථාවක්
එළඹෙන ජුනි මස පස් වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් පළාත් හතරක පිහිට වූ මධ්‍යස්ථාන 97 කදී ජුනි මස 03 සහ 04…
වර්ජනය අසාර්ථකයි! වතුකරයේ ගුරුවරුත් සිසුනුත් පාසල් යයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවඩ් ඊයේ සමත් වුණා. වට 13 කින් සමන්විත වූ මෙම තරගයේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ…
ජෝ බයිඩන් පිළිකා රෝගයකින් පෙළෙන බවට අනාවරණයක්
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබෙනවා. ඔහුට වැළදී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාවක් බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ. ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු මේ වන විට 82 හැවිරිදි වියේ පසු වනවා.
ඊශ්රයලයයෙන් ගාසා තීරයට සහනයක්
හයිද්‍රාබාද් බෝම්බ පිපිරීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
දින හතරක සටන් විරාමයක්
පන්දු යැවීමේ නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…