කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

රන්ජන්ගෙන් අලුත් පක්ෂයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නව පක්ෂයක් හඳුන්වා දී තිබෙනවා. මයික්‍රෆෝනය සළකුණින් එන එම පක්ෂය නම් කර ඇත්තේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී…
ලෝක මානසික සැමරුම් දින ජාතික උත්සවය සමරයි
අනාරක්ෂිතභාවය සහ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් එයින් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි
සහශ්‍ර සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ දී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි. මේ වනවිට ඉන්දියාවේ…
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බවට ආරංචියක්.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බව පක්ෂ නියෝජිතයින් පිරිසක් පවසති. අදාළ තීරණය සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මහතාගේ පුත්‍රයාගෙන් විමසීමේදී හෙතෙම…
කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් පිළිබඳව 08 දින විශේෂ පරීක්ෂණයක්
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් ඉන්දුනීසියානු නියෝජිතයන් පිරිසක් එක්ව දඹුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් පිළිබඳව 08…
ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා:8*පිහිටුවා ගනු ලැබීයග පෙරළියක ඇරඹුම එම සන්ධානයේ මැතිවරණ තේමාවයිග දේශපාලන පක්ෂ සහ සිවිල්…
රංජන්ගෙන් අළුත් පක්ෂයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ “එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ” නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය.…
මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා බාර දෙයි
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත. දේශපාලන පක්ෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 16 ක් මෙසේ…
නාමයෝජනා අත්සන් කිරීමේ කටයුතු අවසන් අදියිරේ
ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදියරයේ ඇති බව වාර්තා වනවා . ඒ…
අපේකෂකයින්ගේ වත්කම් බැරකම් අනිවාර්්‍ය වෙයි
නාමයෝජනා භාරදෙන සෑම අපේක්ෂකයෙක්ම එදිනට සිය වත්කම් සහ බැරකම් භාරදීම අනිවාර්්‍ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ 2023 අංක 9 දරණ…
පාර්ලිමේන්තු මැතිවරණයට රටවල් 8 ක නිරීක්ෂකයින්ට ආරාධනා
පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ…
අදත් දිවයිනට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
කොටස් වෙළඳපල ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,171.10ක් ලෙසයි. එස් ඇන්ඩ් පී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ආබාධයකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ පස්වන…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ…
මොරොක්කෝව පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව වටයට
කැන්ඩි ෆැල්කන්ස් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ
අනතුරකට ලක්වූ චාමික කරුණාරත්න සැත්කමට ලක් කරයි
අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි. තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග …
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
ඊශ්‍රායල – හමාස් ගැටුම් වලට අදට වසරක්
ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න – ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…