UPDATE : පස් කන්ද කඩා වැටීමෙන් සේවකයන් තිදෙනෙක් මරුට
මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යට වූ සේවකයන් තිදෙනාගේම සිරුරු සොයාගෙන තිබෙනවා. අද පෙරවරුවේ මාවනැල්ල අලුත්නුවර, මානික්කාව ප්‍රදේශයේ ඉඩමක ආරක්ෂිත බැම්මක් බඳිමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙක් ඊට යට වූවා. එම ස්ථානයේ සේවකයන් සිව්දෙනෙක් සේවය කර ඇති නමුත් එක් අයෙක් පස් කන්දට…

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදන්
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන්ගේ ඥාතින් පවසන්නේ දින හතරක සිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි. මිහින්දි නැමැති ධීවර යාත්‍රාවෙන් පසුගිය…
දරුවන්ගේ පෙනීම පිළිබද අනාවරණයක්
ලෝකයේ දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. ඒ අනුව දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට දුර නොපෙනෙන බවයි වාර්තා වන්නේ. ලෝකයේ දරුවන්ගේ…
කොටස් වෙළදපොලේ මිල දර්ශකවල කැපී පෙනන වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ…
නව ජනපති කෙරෙහි IMF දැඩි විස්වාසයක
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයක් අත්පත් කරගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා…
පාසල් සිසුවියට හමු වූ රත්‍රන් තැල්ල හා මුදල් අයිතිකරුට භාර දෙයි
මස්කෙළිය නඟරයේ 08 වන වීදියේ ප්‍රධාන මාර්ගයේ වැටී තිබී පාසල් සිසිුවියකට හමු වූ රුපියල් ලක්ෂයක් පමණ වටිණා රත්‍රන් තැල්ලක් හා මුදල් රුපියල් 3000/- ක පසුම්බිය…
ඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය
කාර්මික දෝශයක් හේතුවෙන් යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ පුද්ගලයින් පස්දෙනෙකු (05) රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් 2024 සැප්තැම්බර් මස 22 වන දින…
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ශ්‍රි ලංකාවට
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ශ්‍රි ලංකාවට, ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.…
ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ඉල්ලයි
ජනාධිපතිවරණයට පෙනී සිටි සියළු අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වන දාට පෙර ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
මහින්ද සිරිවර්ධන වැඩ භාර ගනී
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා අද සිය දූරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.…
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයට පෙර
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව,…
ජනපති යළිත් ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30 ට සියලු රුපවාහිනි මාධ්‍ය ඔස්සේ ඒ…
කාලගුණයෙන් නිවේදනයක්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60…
මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කෙරේ – තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමත් අද සිට
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, පාකිස්තාන ස්වදේශ කටයුතු…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද…
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
ආසියානු කුසාලන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ…
තරග පාවාදීමක් ? ICC ප්‍රධානියෙකු දිවයිනට
එක්දින තරග තුනකට සහභාගිවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ඇප ලබා එළියට ආ ධනුෂ්ක
යුපුන්ට ඩොලර් ලක්ෂයක් – Video
වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
වියට්නාමයට බලපා ඇති “බුවාලෝයි” සුළි කුණාටුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ ධීවරයින් පිරිසක් බව ද වාර්තා වනවා. මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ. මීට අමතරව…
කොලොම්බියා ජනපතිට ඇමරිකාව තහනම් වෙයි
ඉන්දියාවේ දේශපාලන රැලියක තෙරපීමකින් 30කට අධික පිරිසක් ජිවිතක්ෂයට
ඉන්දියාවෙනුත් වඳුරු උණ ආසාධිතයෙක්
ඇමරිකා හමුදාව ඉරාකයෙන් ඉවතට?
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…