ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උතුරු පළාතේ සිදු කරන සංචාරයේ දෙවන දිනය අදයි . නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ කටයුතු ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදත් සිදු කෙරුණා. ජනාධිපතිවරයා අද පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කර…

තව කියවන්​න

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව, ආනයනික ග්‍රෑම් 425ක මාළු ටින් එකක මිල රුපියල් 75කින් පහත දැමීමටයි කටයුතු…

බෙන්තර ගඟේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවාග අනතුරට ලක්ව ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක්…

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.…

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණාග අලෙවි නියෝජිතයන් සතු සහ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟින් ඔවුන්…

එළැඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක පි.අරියනේන්දිරන් මහතා වෙත සහයෝගය ලබාදීමට තමන් තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා ප.වසනවා,…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශ පිළිබද අවධානයෙන් පසුවන බව දෙමල ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේ මෙතෙක් සහය දක්වන…

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබා දුන් අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ…

ජාතික ප්‍රතිපත්තියක් මත පොදු සම්මුතියක් ගොඩනගා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. නිවහල් බිමක් – සුවපත් රටක් තේමාව යටතේ…

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැඟ අතරමගදී තියුණු ආයුධ පෙන්වා ත්‍රීරෝද රථ ඇතුළු දේපොළ කොල්ලන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේග වැලිකඩ පොලිස් වසමේ…

රියදුරු බලපත්‍රවල වලංගු කාලය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ 2009ට පෙර ලබා ගන්නා…

යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේග වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේදී…

ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂක හා සංවිධාන ගණනාවක් වතුකරයේ ජනතාවට මහාපරිමාණයෙන් රා බෝතල් තොග වශයෙන් බෙදා හරින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන්…

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්ත සහ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහග කොළඹ මල් පාරේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…

යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…


ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු මේ බව ලිපියක් මගින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට…

තව කියවන්​න

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහායෙන් කටයුතු ආරම්භ කර තිබෙනවා. අදාළ නායයාම සිදුව දින කිහිපයක් ගතව ඇති බවත් එය නිල වශයෙන්…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…