VIDEO : අගමැති ධුරය ගැන නලින්ද සියල්ල හෙළිකරයි
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැති ධුරයේ වෙනසක් සම්බන්ධයෙන් පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් සහ අසත්‍ය කරුණා වාර්තා කිරීමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද(03) පෙරවරුවේ සහභාගි වෙමිනි. ඒ මාධ්‍යවේදියෙකු…

ආර්ථිකයෙන් මෙන්ම දේශපාලනිකවත් රට බංකොලොත්
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා…
ගම්පොල පාසල්වල ගුරුවරුන් පාරට (වීඩියෝ)
පානීය ජලයේ ගුණාත්මකභාවය ගැන හෙළිදරව්වක් (වීඩියෝ)
අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරුට
වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පස්වරුවේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා . එම අනතුරෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා…
ගින්නකින් 41ක් මරුට
කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක සිදුවූ ගිනි ගැනීමකින් 41 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර ඉන්දියානු…
ඩොලරය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.79ක් ලෙස සහ…
IMF විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය අද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ දෙවන සමාලෝචනය අද (12) සිදු කිරීමට නියමිතය. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි ගමනට වැදගත්…
එඬේරමුල්ල දුම්රිය අනතුරින් මියගිය සැමියාගේ වියෝව දරාගත නොහැකිව බිරිඳ ජීවිතක්ෂයට
පසුගිය 8 වනදා එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ මාරක දුම්රිය අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට වුණි. සැමියාගේ දේහය…
හමාස් සංවිධානයෙන් ධනාත්මක ප්‍රතිචාරයක්
ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිදුකරන සියලු යුද මෙහෙයුම් අත්හිටවිය යුතු බව යෝජිත සටන් විරාමයට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය නිවේදනය කරනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත්…
රසායනික මිශ්‍රණයක් ආඝ්‍රාණය වීමෙන් සේවකයින් 30ක් රෝහලේ
පානදුර, නල්ලූරුව රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක විෂ රසායනික මිශ්‍රණයක් ආඝ්‍රාණය වීමෙන් එහි සේවය කළ සේවකයින් 30 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. අදාල ආයතනය තාවකාලිකව වසාදැමීමට පියවර ගත්…
ජනපතිවරණයේදී ධීවර ඇමතිගේ සහය රනිල්ට
ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
උතුරු පයාගල සහ කටුකුරුන්ද දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මාකුඹුරු අන්තර් හුවමාරුවේදී සිදු වූ බස්රථ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු රෝහල්ගත කෙරේ
කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොලේදී අද උදෑසන අනතුරක් සිදු වුණා. ඒ අනුව පාදුක්කේ සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එක්වරම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඑක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ…
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02 දින දක්වා පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරනවා. 2025 තරගාවලිය සඳහා…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනා ඒ ජර්මනියේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි…
දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි
දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණා. සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව මෙම ජනාධිපතිවරණය පැවැත්වුණා. ලී ජේ-මියුන්ග් ප්‍රකාශිත ඡන්දවලින් සියයට 49.31ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට…
දරුණුතම අවතැන් අර්බුදයට සුඩානය මුහුණ දෙයි
දකුණු කොරියානු ජනාධිපතිවරණය අද
පුටින් සහ මෝදි අතර සාකච්ඡාවක්
හමුදාව ඉවත් කරගන්න – මාලදිවයිනෙන් ඉන්දියාවට දැනුම්දීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…