පූර්ණ චන්ද්‍රගහණය අද රාත්‍රියේ
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට අද දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි වනවා. සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතරේ පෘථිවියේ වඩාත් අඳුරු වූ පූර්ණ ඡායාව තුළින් සඳු ගමන් කිරීම හේතුවෙන් පැයකුත් විනාඩි 22 ක කාලයක් සඳ අඳුරු වීම මෙහිදී සිදු වනවා.…

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට චෝදනා
පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා. අදාළ නියෝග…
පැරා ඔලිම්පික් ඇරඹෙයි
2024 පැරා ඔලිම්පික් උළෙල හෙට (28) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ ප්‍රංශයේ පැරිස් නුවරදීයි. එම උළෙලට ක්‍රීඩා ඉසව් 22ක් ඇතුළත් වන අතර රටවල් 189කින් ක්‍රීඩක…
ෆවුසිට වසර 10කට අත්හිටවූ වසර 02ක සිර දඬුවම්
හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ…
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1052 දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණයට අදාළ සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 1052 දක්වා ඉහල ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ ගතවූ පැය 24 තුල පමණක් ප්‍රචණ්ඩ ක්‍රියා 03 ක්…
සැකකටයුතු මළසිරුරක්
ගාල්ල, දඩල්ල උඩුවත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙක්ගේ මළසිරුරක් ඊයේ (26) උදෑසන ගාල්ල පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ මහදුරගෙවත්ත, දඩල්ල…
වී ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළට
වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. ඉදිරි කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර ඒ…
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය සීමා කෙරේ
2025 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ලබන වසරේදී එරට විශ්වවිද්‍යාල…
මාලිමාවේ අරමුණ හෙළි කරයි
සෑම අතින්ම රට පොහොසත් රාජ්‍යයක් බවට පත්කිරීම ජාතික ජන බලවේගයේ අරමුණ බව එහි නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ ආර්ථික…
විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් විසි දෙලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්…
රජයේ සුබ සාධන වැඩසටහන් සඳහා දායක වීමට අස්වැසුම ප්‍රතිලාභීන්ට අවස්ථාව..
අස්වැසුම ප්‍රතිලාභීන්ට සිය ගිණුම් වෙත බැර කෙරෙන මුදල්වලින් ස්ව කැමැත්ත මත රජයේ සුබ සාධන වැඩසටහන් සඳහා දායක වීමේ අවස්ථාව උදාකර දීමට කටයුතු කර ඇතැයි මුදල්…
ඉන්දීය ධිවරයින් 8ක් අත්අඩංගුවට
මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පැමිණි යාත්‍රාවද සිය භාරයට ගත බවයි නාවික හමුදාව…
රජයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට
අද දිනයේ සිට රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි මූලික අදියර වශයෙන් මහාභාණ්ඩාගාරය විසින්…
පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස මුලදී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. ඒ මහතා සඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු සදහන් කර ඇත්තේ, පෞද්ගලික හේතුවක්…
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර
දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර දුනු විදීමේ සංගමයේ මහා සමුළුවේදී, ශ්‍රී ලංකා දුනු…
ආසියානු කුසලානය එකපාරටම වෙනස් වෙයි ?
2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාවන්වල සංශෝධනයක්
2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා…
අපරාධ කල්ලි ඉවරම කරන්න ඇමරිකාවත් ලෑස්තියි !
විදේශ අපරාධ කල්ලි සහමුලින් විනාශ කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහාද සූදානම් බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසනවා. විදේශ රටවල සහය සහිතව එම රටවල ක්‍රියාත්මක අපරාධ කල්ලි මැඩලීමට ඇමෙරිකාව සහයෝගය ලබාදීමට සූදානම් බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ. අදාළ රටවල සහාය ලබා ගෙන එම අපරාධ කල්ලි පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එය සිදු…
පාකිස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 60 ක් මියයයි
වෛද්‍යවරියක් ඝාතනය කිරීමේ සිද්ධියෙන් ඉන්දියාව නොසන්සුන්
අඟහරු ග්‍රහයාගෙන් ජලය හමු වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…