ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ…
මත් කරල් 359,000ක් සමග සැකකරුවෙක් අල්ලයි
මත් කරල් තොගයක් සමග සැකකරුවෙක් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක්…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර තිබෙනවා ඒ අනුව අද පස්වරු 12.40ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය සහ පස්වරු 3.00ට…
කුෂ් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී කුෂ් කිලෝ ග්‍රෑම් 9යි ග්‍රෑම් 555 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.…
ගෙයක් සුද්ද කළ තුනක් අල්ලයි
ගෙවල් බිඳ දේපල සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා…
විශේෂ මෙහෙයුමේදී 27,982ක් පරීක්ෂාවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 27,982 දෙදෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඉන් සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 648 ක්. පුද්ගලයින් 12 දෙනෙකු…
රථවාහන දඩ GovPay හරහා ගෙවීම අද සිට
රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩමුදල් ගෙවිමේ GovPay වැඩසටහන නිල වශයෙන් දකුණු පළාත තුළ අද සිට ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් රජයේ…
පුරාවස්තු කැණීම කළ තිදෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේ පුද්ගලික…
හදිසි ආපදාවන්ට මුහුණ දීමට විශේෂ යුද හමුදා කණ්ඩායම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් එම්.…
පොන්නි සම්බා ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි
රට තුළ මතුව තිබෙන සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා පිටරටින් ගෙන්වීමට අවසර දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය 15 වනදා…
ජල ටැංකියකට ඇදවැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වූ වව්නියාව ප්‍රදේශයේ…
පොහොට්ටුවෙන් ඡන්ද සටනට එන අයට පොලිස් සහතිකය අනිවාර්යයි
ඉදිරි මැතිවරණවලට නාම යෝජනා ලබාදීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් පොලිස් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කර ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක…
ගාල්ලට පැය 30 ජල කප්පාදුවක්
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පෙරවරු 8.00 සිට…
පහළ වායුගෝලය කැළඹෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පැවැතිය හැකි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි දිවයිනට පැමිණිමට අවසර ඉල්ලා ඇති බව වාර්තාවනවා. ඒ ඉස්ලාමාබාද්හි සිදු වූ මරාගෙන…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයට
ICC නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි…
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ලකුණු 06 ක තියුණු ජයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුනු…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ෆන්ග්-වොං සුළි කුණාටුවෙන් තායිවානයේ ගංවතුර තත්ත්වයක්
කුණාටුව පැමිණීමට පෙර තායිවානය 8,300 කට වැඩි පිරිසක් ඉවත් අනාරක්ෂිත ස්ථාන වලින් ඉවත් කළා. මේ වන විට ෆන්ග්-වොං සුළි කුණාටුව කඳුකර නැගෙනහිර වෙරළ තීරයට අධික වර්ෂාවක් ගෙන දෙමින් හමා යමින් තිබෙනවා. ඇතැම් ස්ථානවල පුද්ගලයන්ගේ ගෙල මට්ටම දක්වා ඉහළ ගිය ගංවතුරක් හටහෙන ඇති බවයි වාර්තා වන්නේ. තායිවානයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා දමා ඇති…
ජෝර්ජියාවේදී තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට
සයිප්‍රසයේ භූ කම්පනයක්
යුද ගැටුම් පිළිබදව ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා
පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































