මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

තව කියවන්​න

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන්න ලෙස ඉල්ලීමක් සිදු කරමින් සමගි ජන බලවේගය ගෙනඑන විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත…

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. සංගමය…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.05ක් ලෙස සහ…

ජනාධිපතිවරයා බලයට පත් වී මාස 11ක් ගතවුවද මාලිමාව පොරොන්දු වූ ලෙස තවමත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර නැති බවට දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු හිටපු පළාත්…

පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු බව කියන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කොටා’ නැමැත්තා රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග පෑලියගොඩ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද සුප්‍රීම් සැට් යානයට සමාගමකින් මුදල් ලබාගත්ත ද ඒ සඳහා ශ්‍රී ලංකා රජය…

හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීම සඳහා කෙටුම්පත් කෙරුණු හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ, අධිකරණ…

වෙඩි වැදීමකින් පාදයේ ආබාධයකට ලක්ව සිටින යාල ජාතික වනෝද්‍යානයෙහි ගැමුණු ඇතාට ලුණුගම්වෙහෙර පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිලධාරී කේ. ධම්මි මහත්මිය ප්‍රධාන ලුණුගම්වෙහෙර පශු වෛද්‍ය…

විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට වට්ස්ඇප් මාර්ගයෙන් තර්ජනය කළැයි අසත්‍ය පැමිණිල්ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත…

මාවනැල්ල ප්‍රදේශයේ අලුත උපන් බිලිඳකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස නිවසේ මිදුලේ වළ දමා තිබියදී පෙරේදා පස්වරුවේ දී මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් එරන්දිකා අත්තනායක මහත්මිය සහ කෑගල්ල…

අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත් කිරීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට…

පාසල් දරුවන්ගෙන් 75%කට තමාගේ ප්‍රශ්න ගැන කතාබහ කරන්නට කිසිවෙකු නොමැති බවත් ඒ නිසා ඉතා බරපතළ මානසික ආතතිය, විෂාදය වැනි තත්ත්වයන් ඇති වන්නට බලපාන බවත් සෞඛ්‍ය…

මත්පෙති සහ මත්ද්‍රව්‍ය පුද්ගලයන්ට ඉතා සූක්‍ෂ්ම ලෙස ලබාදී ඔහු සන්තකයේ තිබෙන මුදල් සහ ස්වර්ණාභරණ සොරාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නාවලපිටිය පොලිසිය විසින් අත්ඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…


සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින් එහි නායකත්වය දරන බවටයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ. මෙම සංචිතය…

තව කියවන්​න

තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පවසනවා. කෙසේවෙතත් භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා කර නැහැ.

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…