2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

දිස්ත්‍රික්ක 3කට සුහුරු පන්ති කාමර 60ක්
නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියානු…
ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළට
ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ…
දික්ඔය වතුයායේ කම්කරුවන් උද්ඝෝෂණයක
වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් පියවර ගතයුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද උද්ඝෝෂණයක නිරත…
ආණ්ඩුව, සජබය, මාලිමාව සියල්ල එක් වෙයි! පාපොච්චාරණය ලීක් කලාට පොලිසිටය වැඩ වරදියි (වීඩියෝ)
වතු කම්කරු මූලික වැටුපට වතු හිමියන්ගේ එකඟතාව
වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට ඊයේ (10) රැස් වූ වතු සමාගම් 09ක්…
අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවකයින්ගේ සේවය විධිමත් කරයි
වසර 10කට වැඩි කාලයක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවය කළ සේවකයින් 47කගෙන් 30කගේ සේවය ස්ථිර කිරීමටත්, තවත් 17කගේ සේවය කොන්ත්‍රාත් පදනම යටතට පත් කර ඔවුන්ගේ සේවා…
ඇමරිකා, ශ්‍රී ලංකා පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට විදේශ ලේකම්වරිය එක්සත් ජනපදයට
හෙට (12) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට සහභාගී වීම සඳහා විදේශ ලේකම් අරුණි විජේවර්ධන…
වසන්තට තියපු වෙඩිල්ලෙන් පාර්ලිමේන්තුව පත්තුවෙයි (වීඩියෝ)
සංචාරක ක්ෂේත්රයේ සහ ආයෝජන ක්ෂේත්රයේ ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කිරීමට විශේෂ පොලිස් ඒකකයක්
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සංචාරක ක්ෂේත්‍රය තුළ පැනනගින නොයෙක් ගැටලු නිරාකරණය කර දීම සඳහා සහ ආයෝජන ක්ෂේත්‍රය තුළ දෙස් විදෙස් ආයෝජකයන්ට ඇතිවිය හැකි ගැටලු නිරාකරණය…
චීන ආයෝජකයන් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
චීන ආයෝජකයන් කණ්ඩායමක් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් ඊයේ (10) එම අමාත්‍යංශයේ දී පැවැත්විණ. එහි දී චීන ආයෝජකයන් මෙරට සිදු…
“මුන්ට හෙණ ගහන්න ඕන.” මගීන් දුම්රිය වර්ජකයන්ට සාප කරයි (වීඩියෝ)
ගල් බෝතලෙ මිල වහා අඩු කරන්න-චාමරගෙන් පාර්ලිමේන්තුවේදී සද්දයක් (වීඩියෝ)
දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම ජූලි 14
දීඝවාපි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වල තවත් එක් අදියරක් ලෙස එහි ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම වර්ෂ 2024…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සිය රටට පනවා ඇති ඕනෑම තීරුබදුවලට සමාන ප්‍රමාණයකින් අමෙරිකාවට ද බදු පැනවීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ පවසනවා. අගෝස්තු පළමු වැනි දින සිට බ්‍රසීල භාණ්ඩ සඳහා සියයට 50 ක ආනයන බද්දක් පැනවීමට අමෙරිකාව ගත් පියවරට ප්‍රතිචාර ලෙසයි බ්‍රසීල ජනාධිපති මේ බව සඳහන් කර ඇත්තේ. සිය X ගිණුමෙහි සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා අවධාරණය…
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
බ්‍රසීලයෙන් අමරිකාවට බදු පැනවීමට තීරණයක්
ඇමරිකානු ජනපතිගේ සහ බටහිර රටවල සහයෝගයත් ඊශ්‍රාලයට
ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…