2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,…
මත්පැන් මිල ගැන රාහුල හිමි කතා කරයි
නිත්‍යානුකුල මත්පැන් මිළ අඩු කල යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ උන්වහන්සේ සඳහන් කරන්නේ මත්පැන් පානය කිරීම තමන්…
වතු කම්කරු වැටුප ඉහලට
වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට වතු සමාගම් 09ක් එකඟ වී තිබෙනවා. කම්කරු…
වගුරු බිමක් උයනක් වෙයි
රාජගිරියල බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ හා ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයේ…
කොළඹ – අවිස්සාවේල්ල රණාල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටේ
ලෝ ලෙවල් මාර්ගයට රණාල ප්‍රදේශයේදී ගසක් කඩා වැටී ඇති වාර්ත්ගාවනවා. අප වාර්තාකරුවන් සඳහන් කලේ ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි . කඩිනමින් ගස…
යුධ උපකරණ ගබඩාවක් සොයා ගනී
එල්.ටී.ටී.ඊ. යුධ සමයේදී භාවිතා කිරීම සදහා වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා . කරදියනාරු…
පොලීසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකා පොලීසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර…
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද…
නුවරඑළිය බස්රථ අනතුරෙන් 40 කට තුවාල
නුවරඑළිය ,ටොප්පාස් ,කොඩිගහ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 40දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයේ රියදුරු ඇතුළු තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය සදහන්…
දිස්ත්‍රික්ක 3කට සුහුරු පන්ති කාමර 60ක්
නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියානු…
ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළට
ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ…
දික්ඔය වතුයායේ කම්කරුවන් උද්ඝෝෂණයක
වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් පියවර ගතයුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද උද්ඝෝෂණයක නිරත…
ආණ්ඩුව, සජබය, මාලිමාව සියල්ල එක් වෙයි! පාපොච්චාරණය ලීක් කලාට පොලිසිටය වැඩ වරදියි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සංචාරයක
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසුව ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්
ඉන්දීය මහ මැතිවරණය අදින් ඇරඹෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…