ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා . වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා…
පාන් මිල අඩු වෙයි
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක…
අයවැය විවාදය ඇරඹෙයි
මෙම වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද සිට ලබන 25 වන දා දක්වා දින 7…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මකභාය පහළට
රත්නපුර ගැටන්ගම සහ ඇඹිලිපිටිය නගරයේ වායූ ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම්…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිම කරයි
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවා. මිය යන…
මහපොළ ශිෂ්‍යාධාරය ඉහළට
සැමට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් 2019 සිට සංවර්ධනය නොවූ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 1,000කට අධික ප්‍රමාණයක් වෙන් කිරීමට රජය…
වාහන කොල්ලකරුවන් පිරිසක් අත්අඩංගුවට
වාහන කොල්ලකෑමකට අවශ්‍යකරන සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 10 වනදා පල්ලම ප්‍රදේශයේ කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක්…
සංචාරක කේෂ්ත්‍රයට අයවැයෙන් වාසි
2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරේ,…
අයවැයෙන් ගොවියාට සහන
වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන තිබෙනවා. 2024 – 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව…
රජයේ මංගල අයවැයෙන් සෞඛ්‍යයට රු. බිලියන 604ක්
2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් බිලියන 604 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති…
හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගලයන් දෙදෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ…
ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක්
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස්…
දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ,…
ආදානි නැවන ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා ඇරඹීමේ සූදානමක
අදානි සමූහය මෙරට බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිවේදනය කර දින කිහිපයකට පසු එහි ඉහළ විධායක නිලධාරීන් ලබන සතියේ ය ශ්‍රී ලංකා රජසමඟ සාකච්ඡා නැවත ආරම්භ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී සිදු කෙරුණා. මෙවර රග්බි ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු…
අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය
පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා – නවසීලන්ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජය
ක්‍රීඩාවේ නිරත පාසල් දරුවන්ට උසස් අධ්‍යාපනයට ලකුණු ක්‍රමයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බදාරු අබුබකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී වී තිබෙනවා. අමාත්‍යවරයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 63 හැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉවත් වීම එරට ආරක්ෂාවට අභියෝගයක් වනු ඇති බවටයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
රුසියානු ජනපති අද ඉන්දියාවට
කාලගුණය හේතුවෙන් ආසියාවේ රටවල් කිහිපයකටම දැඩි බලපෑම්
යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































