ජනපතිගෙන් රටම එකට අරමුණ ගැන පැහැදිලි කිරීමක් ! – VIDEO –
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ රටම – එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා…
රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළ දැමීමට යෝජනාවක්
රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා ඉකුත් රජය පත් කරන ල උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි…
චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළට
මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
පාකිස්ථානයේ PNS ASLAT නෞකාව කොළඹ වරායට පැමිණෙයි
පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණ තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම…
බොරතෙල් මිල පහළට
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 ශත 76ක් ලෙස සටහන් වූ…
විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම…
වනඅලි ගැටලුවට නව පිළියමක්
වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස නව තාක්ෂණයෙන් යුතු විදුලි වැටක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් හදුන්වා දී තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වනඅලි ගැටළුව…
අද සිට වැසි වල අඩුවක්
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මඩකලපුව , අම්පාර,මුලතිව් දිසුත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් රාත්‍රී කාලයේ…
හදිසි අනතුරකින් දරුවෙකු ජීවිතක්ෂයට
මැදගම මෑගල්ලගම ප්‍රදේශයේදී හදිසි අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ අවුරුද්දයි මාස 2 ක් වයැසි මල්ගස්තලාව ප්‍රදේශයේ පිරිමි දරුවෙක්. සිදු කළ මූලික විමර්ශන වලදී…
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක්
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබෙනවා බස් රථයක් තවත් වාහන තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය…
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් සොයා ගැනේ
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා උණ,…
පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මුල් වටයේ සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ, බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය, උසස්…
සංක්‍රමණික නීති දැඩි කිරීමේ විපක්ෂ යෝජනාව ජර්මානු පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙයි
සංක්‍රමණික නීති දැඩි කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ආ යුතු බවට ජර්මානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි
පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වලක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. මෙහිදී තරගයේ කාසියේ…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද රාවල්පින්ඩිහිදී ආරම්භ වනවා. සත්කාරක…
19 න් පහළ 20 යි 20 කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට
19 න් පහළ කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද
ICC තරඟ තීරකවරයෙක් ලෙස පළමු වරට ශ්‍රී ලාංකීය කතක්
ප්‍රථම වරට අවුරුදු 19න් පහළ T -10 ක්‍රිකට් තරගාවලියක්
ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 28 ක් මිය යයි
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 28 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසාහි අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයට සහ ජනතාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් දස දෙනෙකුට අධික පිරිසක් මිය ගොස්…
ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉන්දියාවෙන් වාර්තාගත අපනයනයක් !
චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…












































