මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

එසැණ පුවත්
රනිල් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තොත් ජනපති අපේක්ෂකම දෙනවා
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීම…
කහඳගම එක්සත් ජාතික පක්ෂයට එක්වෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
මහින්ද කහදගම එක්සත් ජාතික පක්ෂයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
දරුවන්ට අද දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්
වයස අවුරුදු 12 න් පහළ දරුවන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද දිනයේදී අවස්ථාව ලබා දී තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළේ දෙහිවල සත්වෝද්‍යානයේ…
මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටි සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝපබෝගි නිවාස සංකීර්ණයක් වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇදවැටී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ ජාත්‍යන්තර…
රුසියානු හමුදා සේවයේ ලාංකික පුරවැසියන්ගේ ගැටලු නිරාකරණය සඳහා සාකච්ඡාවක්
රුසියානු හමුදා සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට බලපාන ගැටලු නිරාකරණය සහ විසඳීම සඳහා රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති, කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆොමින් මහතා සහ විදේශ…
රාජ්‍ය වැවිලි සමාගම්වල සේවකයන්ට අරමුදල් නිරවුල්ව ගෙවීම පිළිබඳ සාකච්ඡාවක්
රාජ්‍ය වැවිලි සමාගම්වල සේවක පාරිතෝෂිත මුදල්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් ගෙවීමට රජය ගත් තීරණය අනුව නිරවුල්ව අදාළ හිමිකරුවන්ට මුදල් ගෙවීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණ.…
‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් වශයෙන් ‘උමා ඔයෙන් පැල්වත්තට’ යන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (01) වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ…
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය අඛණ්ඩව ඉදිරියට
ඇමරිකානු එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ආසියා කලාපය භාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ අමෙරිකානු තානාපති ජූලි චැංග් මහත්මිය මුදල් අමාත්‍යාංශයේ දී මුදල් රාජය අමාත්‍ය…
CR & FC ක්‍රීඩාංගණයේ ආලෝකකරණ පද්ධතිය සැකසීම ඇරඹෙයි
මෙරට වසර 100ක් පමණ පැරණි ක්‍රීඩාංගණයක් වන CR & FC ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් රාත්‍රී කාලයේ ක්‍රීඩා කිරීමට හැකිවන අයුරින් ආලෝකකරණ පද්ධතිය සකස් කිරීම ආරම්භ කෙරිණි. ඒ…
සංචාරකයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක්
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරටට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාගැනීමට සංචාරක ප්‍රදේශවල රෝහල් තුළ සංචාරකයින් සඳහා වෙනම රෝහල් වාට්ටු ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටී.…
Octane 100 පෙට්‍රල් වෙළඳපොළට
ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා සහ ඉහළ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා (01) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ලංකා ඉන්දියානු තෙල් සමාගම, ඊයේ (02) සිට…
මාලදිවයිනේ නව මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස නවතමයෙන් පත් වූ Masood Imad මහතා ඊයේ (ජුලි 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
මොස්කව් ත්‍රස්ත ප්‍රහාරය ගැන පුටින් කට අරී
අවුරුදු 14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…