අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

ඩෙංගු සහ චිකන්ගුන්‍යා වැඩි වීමේ අවධානමක් – සෞඛ්‍ය අංශයෙන් රතු එලි
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකන්ගුන්‍යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා…
රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුරයේදී
රාජ්‍ය පොසොන් උත්සවය සමගාමිව විශේෂ මාධ්‍ය හමුවක් ෛඑතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා. මෙහිදී වෙළද ,වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ…
බස් ගාස්තුව සශෝධනය අගෝස්තු මාසයේදී
ආර්ථිකයේ ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් ජූලි මාසයේදී සංශෝධනය කිරීමට තිබු බස් ගාස්තුව මසකට කල් දැමීමට තීරණය කරනවා කියලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
විදුලි බිඳවැටීම්වලින් 50%ක් යථා තත්ත්වයට
අයහපත් කාලගුණික තත්ත්වයන් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් 65945ක් වාර්තා වූ බවත් මේ වන විට ඉන් 50%ක් පමණ යථාවත් කර ඇති බවත්…
ජුනි 12 ජනපති ජර්මනියට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 12 වැනිදා සිට ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී වෙළඳාම, ආර්ථිකය, සංචාරක, කර්මාන්ත, තාක්ෂණික සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්…
ලාෆ්ස් ගෑස් වෙතින් දැනුම්දීමක්
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කියා සිටියේ ගෑස්…
අද දවසේ කාලගුණික තත්ත්වය
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද(01) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අනාවැකි අංශය…
මධ්‍යම කඳුකරයට තවදුරටත් වැසි
[රංජිත් රාජපක්ෂ – හැටන් / මනුර සුදත් සෙල්ලහේවා – හැටන්] මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සහ වැසි පතිතවීමෙන් ජනජීවිතයට ගැටලු රැසක් මතුව…
හොර පාස්පෝට් හැදූ රාජ්‍ය නිලධාරීන් සෙට් එකක් ළඟදීම ඇතුළට
රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ විදේශගතව සැඟව සිටින අපරාධකරුවන්ට ව්‍යාජ විදේශ ගමන්…
මිලියන 167,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජුනි මස 04 වනදා පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා. එහිදී රුපියල් මිලියන 167500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.…
මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව
ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. මේ අතර මිහින්තලා රජය…
කෝටි දෙකකට ආසන්න අයිස් සමග තරුණ යුවළක් මාට්ටු
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට විවාහක තරුණ යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හල්දුම්මුල්ල පොලිසිය කියා සියේ හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී අද(01)…
ඉන්ෆ්ලුවෙන්සා දරුවන් අතර පැතිර යාම ඉහළ යයි
ඩෙංගු චිකුන් ගුන්‍යා සහ ඉන්ෆ්ලුවෙන්සා යන රෝගී තත්වයන් දරුවන් අතර පැතිර යන බැවින් ඒ පිළිබද අවධානයෙන් සිටින ලෙස වෛද්‍යවරු දැනුවත් කරනවා. පවතින කාලගුණයත් සමග තත්ත්වය…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B සහ C කාණ්ඩයන් යටතේයි. D කාණ්ඩය යටතේ තරගය මෙරට…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී,…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයට වාර්ෂාවෙන් බාධා
විරාත් කෝලි 27 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි
මැතිව්ස් සහ චන්දිමාල් බිදවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගයි
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වෙයි
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
මෙරට අපරාධකරුවෙකු පිටුවහල් කරන්න කැනඩා අධිකරණයකින් අවසර
න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැති බව ඉන්දියාව කියයි.
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































