අදත් වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදු් සහිත තත්ත්වයක් පැවැතිය…
එසැණ පුවත්
හෙරොයින් සමග ඇල්ලූ ක්‍රීඩක ෂෙහාන් මදුෂංක
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ෂෙහාන් මදුෂංක රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා. ඒ අනුව කුලියාපිටිය මහේස්ත්‍රාත්…
නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට එරෙහි නඩු විභාගයට දින ලබා දෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව විභාගය සදහා…
දේශබන්දු අදත් පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවට
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ දෙවන වරට පෙනී සිටීමට නියමිතයි. ඔහු පළමු වරට මෙම පරීක්ෂණ කමිටුව හමුවේ…
පාසල තුළ දරුවන් අනාරක්ෂිත බව අග්‍රාමාත්‍යවරිය කියයි
පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය පවසන්නේ තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන්…
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික් 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10:00 නිකුත් කරන ලද එම නිවේනදය හෙට උදෑසන 10…
තැපැල් සේවකයෝත් වර්ජනයකට යයිද ?
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා…
පොල්ගොල්ලේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ.
පවතින වර්ෂාව හමුවේ අද අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය…
දුමින්ද දිසානායක යළිත් මැගසින් බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා. අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධනාගාර…
කොළඹ කොටුව ආශ්රිත දැඩි රථ වාහන තදබදයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට…
යූරියා පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
ඉදිරි කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. විවෘත වෙළෙඳ පොළ තුළ සෘජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම…
බහු‑ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය
නව රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ‘ සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක් ‘ යන ප්‍රතිපත්තිමය බැඳියාවෙහි ප්‍රධාන මූලධර්මයක් වශයෙන් දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු…
“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යූහගත…
සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ගොවිපොළ හෝ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සැපයීම පිණිස විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18ක් මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
හමර්න්ප්රිට් කොවුර් මුම්බායි කණ්ඩායමේ නායකත්වයට
ඉන්දු ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය – වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිව්දෙනෙක් ඉල්ලා අස්වෙයි
බංග්ලාදේශ් – එංගලන්ත පළමු එක්දින තරගය අද ඇරඹේ
ලෝක රන් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මේ දක්වා වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන්. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී එය…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කොලොම්බියා ගුවන් අනතුරකින් 15ක් මරුට
මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් කෙරේ
චීන-බ්‍රසීල ජනපතිවරුන් අතර එකඟතා
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































