විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය…

ගල්වලක දියනෑමට ගොස් මවක් සහ දරුවන් දෙනෙකු ජීවිතක්ෂයට
තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගිලීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට මවගේ සිරුර සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා…
අලුත් ජීවිතයකට ආණ්ඩුවෙන් අත-ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)
කැලිෆෝනියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වයක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් මිලියන 30 ක ජනතාවකට සෞඛ්‍ය අවදානමක් හටගෙන තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා…
මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් හත්කෝටි විසිලක්ෂයක් වංචා කළ දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ…
ජුලම්පිටියේ වෙඩි තැබීමක්
මිද්දෙනිය ,ජුලම්පිටිය ,06 කනුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවලකටයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මෙහිදී යතුරු පැදිය පැදවූ පුද්ගලයා…
ජැෆ්නා කින්ග්ස් යළි රජ වෙයි
සිව්වැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ,තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු…
“වර්ජන කරලා බැහැ.”-මරික්කාර්
රට බන්කොලත් වී ඇති ආකාරය අනුව වැඩ වර්ජන කරමින් ගමන් කල නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්ඛාර් මහතා පවසනවා. ඒ මහතා…
ජනපතිගේ වැඩපිළිවෙලට ජනතා ප්‍රසාදය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ නගන වැඩ පිළිවෙල සිදු කොට ජනතා ප්‍රසාදය මේ වනවිට හිමි කරගෙන ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. ඒ…
ගුරු-විදුහල්පතිවරු අකුරට වැඩ
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනක් හේතුවෙන් පාසැල් සිසුන්ගේ වාර විභාගය දින දෙකක් නොපැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා. එම…
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ…
බිත්තර ආනයනයට රජයේ අවධානය
බිත්තර ආනයනය කෙරෙහි රජයේ යළි අවධානය යොමු වී තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිල දිගින් දිගටම ඉහළ අගයක පවත්වාගෙන…
තමා උණ්ඩයකට මුහුණ දුන් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමා උණ්ඩයකට මුහුණ දුන් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මිචිගන් හි පැවති මැතිවරණ ප්‍රචාරක රැළිකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ.…
සෑම ක්ෂේත්‍රයකටම නව තාක්ෂණික ක්‍රමවේදයක් – සජිත් කියයි
යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට කෘෂිකර්මාන්තය සහ අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්
අද උදෑසන දිල්ලි සහ එන්සීආර් හරහා භූ කම්පන ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වාර්තා අනුව ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ. ජාතික භූකම්ප විද්‍යා මධ්‍යස්ථානය විදෙස් මාධ්‍යවලට සඳහන් කර තිබෙන්නේ, උදෑසන 6.00ට හර්යාණාවේ, ෆරිදාබාද් නගරය මධ්‍යස්ථානය වී ඇති රික්ටර් මාපක 3.2 තරමක භූමිකම්පාවක් සිදුවූ…
න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
හමාස් සහමුලින්ම විනාශ කරන බවට ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රතිඥාවක්
සුළි කුණාටවකින් බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ 16ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…