සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක්
2025 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇති අතර,මේ වන විට ප්‍රධාන ආදායම් ලබන ආයතන අතර තෙවන ස්ථානයට පැමිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ ඒ රොෂාන් මහතාගේ අත්සනින් යුතු ලිපියකින්…

පොසොන් උත්සවය සිදු කිරීම රජය මගහරින බව වලවාහැංගුනවැවේ හිමියන් කියයි
රාජ්‍ය පොසොන් උත්සවය සිදු කිරීමේ කටයුතු ආණ්ඩුව මඟහරිමින් සිටින මොහොතක ජනතාව සමඟ එක්ව එම උත්සවය පැවැත්වීමට කටයුතු කරන බව මිහින්තලේ රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන…
අධික වර්ෂාවත් එක්ක තිදරු මවකට දිවි අහිමි වෙයි-ගම්පොලින් වාර්තා වුන ඛේදනීය සිදුවීම (වීඩියෝ)
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීම ලබන 6 වනදා
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ලබන 6 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් කිරීමට තීරණය කළ බව නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද…
ජාතික පරිසර සතිය අදින් ඇරඹේ
ජුනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව ජාතික පරිසර සතිය මැයි 30 සිට ජුනි මස 05 දක්වා ප්‍රකාශයට පත් කර…
තද සුළඟින් ගස්ලබු වගාවක් විනාශයි-ගොවියන් හැඩු කදුලින් (වීඩියෝ)
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි
ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. වැටුප් විෂමතා ඉවත් කරන…
ක්‍රීඩා සම්මේලන 4ක් තාවකාලිකව අත්හිටුවයි
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ පහත ක්‍රීඩාවන් සඳහා වන ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනයන්හි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමේ ගැසට් නිවේදනය නිකුත්…
“තව ගොඩක් දුර අපි යන්න ඕන.”-රටේ ආර්ථිකය ගැන ජනපති කියූ කතාව (වීඩියෝ)
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස සහ සුළං
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද…
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම විධිමත්ව සිදු කරන්න
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විධිමත් බවක් නොමැති බැවින් එය කඩිනමින් නිවැරදි කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දන්වා තිබෙනවා. අස්වැසුම…
මිදිගම රුවන් මෙරටට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක්…
නීති විරෝධී දුමිවැටි සමග සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දුෂණ අපරාධ කාර්යංශය විසිනුයි මෙම පුද්ගලයා අත්අඩංගුවට…
ආර්ථික වැඩපිළිවෙලක් නැති පාර්ශව ආර්ථික කමිටු අතර විවාදයට එන්නේ නෑ
ආර්ථික කමිටු අතර විවාදයට එක් නොවන්නේ නිසි ආර්ථික වැඩපිළිවෙලක් නොමැති පාර්ශව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්වට අද…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ තරග 8 ක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට
පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 8, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ…
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන්…
පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද
අභිනවයෙන් තේරී පත් වූ 14 වන ලියෝ පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙරට වේලාවෙන් අද රාත්‍රි 11 ට වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ එම දිව්‍ය පූජාව පැවැත්වෙනු ඇති. මේ අතර, අභිනව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ 14 වන ලියෝ පාප් වහන්සේ වෙත සුබපැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
දේවස්ථානයේ දුම් කවුළුවෙන් යළිත් කළු දුමාරයක්
සාමාන්‍ය වැසියන්ට පිටව යාමට ගාසා තීරයේ සෑම දිනකම පැය 4 ක්
අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීමේ අවධානමක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…