ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාල නඩුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළා. ඒ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ…
සේවා නියුක්ති කාර්යාංශට වසර 40ක් සපිරෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවයක් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.…
ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට
23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ථ තරගාවලියේ අනු ශූරතාවය දිනා තිබෙනවා. ඒ පදක්කම් 139 ක්…
නව ජ්‍යේෂට පොලිස්පතිවරුන් දෙනෙනෙක්
ජාතික පොලිස් කොමිෂන් සභාව ජ්‍යේෂට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා. ඒ…
පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය…
වතුකර මන්ත්‍රීවරුන් අයවැයට සහාය — ජනතාව ප්‍රසාදය දක්වයි
2025 අයවැයට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරමින් සහය දැක්වූ පලනි දිගම්බරම්, ජීවන් යාන්දමන්, වී. රාධා ක්‍රිෂ්ණන් සහ මයනෝ ගයන්ෂන් මන්ත්‍රීවරුන් පිළිබඳව වතුකර ජනතාව සතුට පළ කර…
ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය 18 සිට
ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය 2025 නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සංවිධානය කරතිබූ ජාතික උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය…
ශ්‍රී ලංකාවේ හීලා අලි ඇතුන්ගේ භාරකරුවන් මහා නායක හිමිවරුන් හමුවට
ශ්‍රී ලංකාවේ හීලා අලි ඇතුන්ගේ භාරකරුවන් හා අයිතිකරුවන් ඔවුන්ට ඇතිවී තිබෙන ගැටලු පිළිබඳව අස්ගිරි, මල්වතු මහා නායක හිමින් බැහැ දැක සංදේශයක් භාරදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව…
වට්ටක්කා ගොවියා වලපල්ලට අස්වැන්න ඉවතට
දේශීය ලොකු ලූණු වලට සාධාරණ මිලක් නොමැතිවරණ ගොවීන් මැසිවිලි නගද්දී රජරට කලාපයේ පාරම්පරික වට්ටක්කා වගා කරන ගොවීන් තම වට්ටක්කා වලට මිලක් සාධාරණ මිලක් ඉල්ලා හෝ…
කල්කටා සිනමා උළෙලේ දී ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට ඉහළම සම්මානයක්
ඉන්දියාවේ කල්කටා නුවර පැවති 31 වැනි අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම සම්මානයක් වූ හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වූ ” රිවස්ටන් ” (Riverstone )…
ෆොන්සේකාගෙන් ආණ්ඩුවට ප්‍රසාදය
වත්මන් රජය රට ඉදිරියට ගෙන යාම සදහා ගෙන ඇති වැඩපිලිවෙල සම්බන්ධයෙන් තමන් ආණ්ඩුවට ප්‍රසාදය පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. වතු…
ප්‍රජාශක්ති වැඩ සටහන අත් හිටු විය යුතුයි
ප්‍රජාශක්ති වැඩ සටහන අත් හිටු විය යුතු බව විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තුලින් ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය වීමක් සිදු වන බවයි විපක්ශ…
ශ්‍රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සබාපති පත්වෙයි
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව…
21 රැලියට සහභාගී වීමට එ.ජා.ප. තීරණය කරයි
නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය ඊයේ මේ බව සඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ…
හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය…
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ, තම රටට සහ යුක්රේනයට ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බව ප්‍රකශ කරමින්. ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ යුරෝපීය රටවල් සංක්‍රමණය පාලනය කිරීමට හෝ රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවටයි.
ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට
සුඩාන ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 1,700ක් මරුට
දිල්ලි නුවර සිදුවූ පිපිරීමෙන් දිවි අහිමි වුවන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වන්දියක්
කැරිබියන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු හමුදාව සිදුකරන මෙහෙයුම් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…















































