ඉන්ධන මිල ගැන දැන් ලැබුණු ආරංචිය
ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ඒ අනුව සිපෙට්කෝ සමාගමේ ඉන්ධන වර්ගවල මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේම අලෙවි කිරීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ලංකා…

ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා . සිය…
සබරගමුව සිසුන් හය දෙනා රිමාන්ඩ්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියක් මුල්කරගෙන එම සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවන වසරේ සිසුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සිසුන් 6 දෙනා ද මේ මස…
ලෝක බැංකුවේ සභාපති හෙට දිවයිනට
ලෝක බැංකුවේ සභාපති අජේ බංගා හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වසර 20කට ආසන්න කාලයකට පසු ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු…
තුසිත හල්ඔළුව CIDයෙන් කැඳවයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන…
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක පෙන්නුම් කළා. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 44.90කින් ඉහළ ගොස් 15,961.59ක් ලෙසයි වාර්තා…
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද පස්වරු 04.00ට අවසන් වුණා. ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 07.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී ආරම්භ…
ජනපති යළි දිවයිනට
වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබෙනවා. වියට්නාම් ජනාධිපති ලුඕං…
මාස 03ට අල්ලස් පැමිණිලි 1, 267ක්
2025 වසරේ මාර්තු දක්වා ගතවූ මුල් මාස 03 තුළ පමණක් පැමිණිලි 1, 267 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.…
CID වෙසින් පැමිණි කාන්තාවක් ඇතුළු පහක් කෝටි 02ක් කොල්ලකයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සපුගස්කන්ද හෙයියන්තුඩුවේ පිහිටි නිවසකට පෙරේදා සවස කඩාවැදුණු කාන්තාවක් ඇතුළු පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කොල්ල කල්ලියක් ගිනි අවි පෙන්වා රුපියල්…
මහේෂ් ගම්මන්පිලට ඇප
සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියම කර තිබෙනවා.…
චාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැයි 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනූවයි.
රේගුවෙන් ගත් අලුත්ම තීරණය
රේගු වංචා සිදුකරන ආයතන සහ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා. රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කර ගැනීමට සහ රේගුව විසින්…
නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයාට පුෂ්පෝපහාර
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ හනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. අනතුරුව ජනාධිපති මන්දිරයේ ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාවට ජය
දකුණු අප්‍රිකානු කාන්තාවෝ කඩුලු 10 කින් දිනති
20 යි 20 කාන්තා ක්‍රික්ට් ලෝක කුසලානයේ 3 වන තරගය අද
20-20 කාන්තා ලෝක කුසලානය – ශ්‍රි ලංකාවට පරාජිත ආරම්භයක්
ගාසා තීරයේ සෞඛ්‍ය අනතුරේ – අවසන් රෝහලත් වැසෙන ලකුණු.
ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේ ද කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි වෛද්‍යවරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, උතුරු ගාසා හි ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි. මේ සමග එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක්…
ජපානයේ දූපතක භූ කම්පනයක්
තීරුබද්දක් වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
දේවස්ථානයේ දුම් කවුළුවෙන් යළිත් කළු දුමාරයක්
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…