යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟ මෙම…

චීන විදේශ ඇමැති අද දිවයිනට
දෙදින නිළ සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද(11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එලෙස පැමිණෙන චීන විදේශ අමාත්‍යවරයා…
කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් හෙට(12) දිනයේ සිට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය…
ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරන බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. වනජීවී නිලධාරීන්ට ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙමින් එම සේවාව පුළුල් කරන බවයි…
ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
යතුරු පැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(11) සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව…
මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
අපරාධයකට පූර්ව උපාය යොදමින් සිට සැකකරුවන් සිව්දෙනෙක් විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන…
එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
කුච්චවේලි, පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව කුච්චවේලි පොලිසිය පවසනවා. වයස අවුරුදු 16ක් පමණ වූ කුච්චවේලි ප්‍රදේශයේම පදිංචි ළමයෙක් මෙලෙස…
සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
විදුලි සැර වැදීමෙන් රස්නායකපුර පුද්ගලයෙක් සහ කුච්චවේලි ප්‍රදේශයේ ළමයෙක් ජීවිතක්ෂය පත්ව තිබෙනවා. රස්නායකපුර, තලාකොළවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය පවසනවා.…
අද දවසේ කාලගුණ තත්ත්වය
මන්නාරම් බොක්ක ප්‍රදේශයේ ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවත්…
මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
අලුත්ගම, කළුවාමෝදර සිට බේරුවල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක්, කලුතර දෙසින් පැමිණ මාර්ගය හරහා හැරවූ මාළු ලොරි රථයක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.…
අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය නිවසට ගිනි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 15 හැවිරිදි දියණියද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම…
මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි
මොනරාගල සිට අඹේවෙල සත්ව ගොවිපල දක්වා තෘණ ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලී අනතුරක් සිදුව ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා. අනතුරු අද(10) දින…
ව්‍යාජ මුදල් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු හා සැකකාරියක් කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර උතුර පොලිස් වසමේ නාගස් හන්දිය අසලදී කළුතර දිසා අපරාධ…
බියගම මනුෂ්‍ය ඝාතනයක්
බියගම, ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත නේවාසික කාමරයක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
ප්‍රබල ශීත කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දමා තිබෙනවා. එමෙන්ම ඊසානදිග ඇමරිකාවේ ප්‍රදේශ හරහා ගමන් කිරීමට මෙම කුණාටුවෙන් බාධා එල්ල වී තිබෙනවා. මෙම කලාපය පුරා දැඩි හිම, තද සුළං සහ භයානක ගමන් තත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. හිම කුණාටුව දැනටමත් වොෂින්ටනයේ සිට නිව් ඉන්ග්ලන්ඩ් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගමනාගමනයට බාධා කර ඇති අතර,…
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
ජපානය යළිත් සෙලවෙයි – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ
වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































