අගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි
පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මාධ්‍ය…

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලයත් සජබයට
වැලිගම ප්‍රාදේශීය සභාවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමිවිය. අද (24) වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට හැකි විය. ඒ…
දෙහිවලදී වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වෙයි
දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී අද උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණය අසල…
ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනපති නියමයෙන් විශේෂ විමර්ශන කමිටුවක්
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගමේ සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති…
තක්කාලි මිල සිඝ්‍රයෙන් පහළට
වෙළෙඳපොලේ මේ වන විට තක්කාලි මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් තක්කාලි ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. තක්කාලි වෙළෙඳුන් පෙන්වා දෙන්නේ තක්කාලි…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර…
ලෝක වෙළෙඳපොලේ රිදී මිල ඉහළට
ලෝක වෙළෙඳ පොලේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වන විට ලෝක වෙළෙඳපොලේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39 යි…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්වෙනවා. විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පසුගිය 22 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු…
දිවයින පුරා ආබාධිත වනඅලි විස්සක් – ප්‍රතිකාර අඛණ්ඩව
දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වන අලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදු කරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රතිකාර ලබන වන…
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන්ම කරනවා – නියෝජ්‍ය ඇමැති ප්රදීප්ගෙන් සහතිකයක්
වතුකර ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා මේ වන විට වතු සමාගම් සමග පවත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් එම ජනතාවගේ දෛනික වැටුප රු.…
කෙසෙල් ගසක් මුලින් තොග පිටින් ලැබුණු දේ
වවුනියාව නේරියකුලම් ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ ජීව අත්බෝම්බ, ටී56 ගිනි අවි සඳහා යොදාගන්න පතොරම් සහ මත්පෙති තොගයක් සමගින් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස…
ගල් පෙරලීමේ අවදානමක් නිසා පවුල් ගණනාවක් ඉවත් කරයි
නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇදහැනෙ අධික වැසිත් සමග නණූ පොලිස් වසමට අයත් උඩරදැල්ල වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරු පවුල් හතකට අයත් සාමාජිකයන් 47…
මාරක අනතුරුවලින් අහිමි වූ ජීවිත
ගෙවී ගිය පැය 24ක කාලය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් මියගොස් තවත් 7 දෙනෙක් පමණ තුවාල ලබා…
කොට්ටාව, මහරගම ගෙවල්වලට සුද්දයක් දීපු අයෙක් මාට්ටු
ගෙවල් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ නුගේගොඩ කොට්ඨාසයේ සිදුව ඇති ගෙවල් බිඳ දේපල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ලංකාවේ තාවිට ඉහළ තැනක්
දිමුත් වෙනුවෙන් තරගය නරඹන්න එන ලෙසට ලසිත්ගෙන් ඉල්ලීමක්
තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට
දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමේ සූදානමක්
තුර්කියේ ප්‍රබල භුකම්පනයක්
වයඹ දිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ ප්‍රබල භුකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූකම්පනයෙන් 81 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති අතර 29 දෙනෙකු තුවාල ලැබූ බවයි එරට මාධ්‍යවල සඳහන් වන්නේ. භූකම්පනය රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයෙන් හට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත්…
ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
ලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්
රුසියාව සහ යුක්‍රේනය නව සාම සාකච්ඡාවකට සූදානමක්
හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…