මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුවෙන් දැනුම්දීමක්
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම ඊයේ දිනයේදී පැවැත්වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට හතයි දශම හතයි පහක මට්ටමේ නොවෙනස්ව පවතිනු…

රාගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට
රාගම,බටුවත්ත,මිහිඳු මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින්…
ජුනි මාසය අවසනයේ ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් පිරිසක්
2025 වසරේ ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් එකොළොස් ලක්ෂ හැට අටදහස් හතලිස් හතර දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංචාරක…
මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
ඊයේ රෑ වන විට ගල්කිස්ස වෙරළතීරයට මෘත ශරීරයට ගොඩ ගසා ඇති බවත් ඊට අමතරව කදාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් ජීවිතයක් අහිමි වී ඇති බවත් කාලයක් පුරාවටම…
අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර…
හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි
වසරේ ගත වූ මාස හයක පමණ කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනය ඉක්මවා ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.…
හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
හැටන් පොලිසියේ රාජකාරිය සිදු කළ සැරයන්වරයෙකු ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් හය දෙනෙකු මූලික විමර්ශනයකට යටත්ව හැටන් පොලිස් කොට්ඨාසයේම වෙනත් පොලිස් ස්ථානවලට මාරු කළ බව හැටන් කොට්ඨාසභාර…
ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
2025 වසරේ ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් එකොළොස් ලක්ෂ හැට අටදහස් හතලිස් හතර දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංචාරක…
බසයක් පෙරළී 9ක් රෝහලට
වත්තෙගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් පෙරලීමෙන් මගීන් නව දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ මගීන් අට දෙනෙක්…
අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුරා බදු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය යනුවෙන් හඳුන්වා ගත් කණ්ඩායමක් පදනමක් රහිතව සුරාබදු දෙපාර්තමේන්තුව මූලික කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රකාශ හා නිවේදන නිකුත් කරන බව එම…
කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම…
මහරගම අපේක්ෂා රෝහලට පස් මහල් ළමා වාට්ටු සංකීර්ණයක්
මහරගම අපේක්ෂා රෝහලට රුපියල් මිලියන 600ක වටිනාකමකින් යුත් පස් මහල් ළමා වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. ඉන්ද්‍රා ටේ්‍රඩස් සමුහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍රා කුමාර සිල්වා…
මෝදිට අප්‍රිකාවෙන් සම්මානයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරට රජය “කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ බලගතු ගෝලීය නායකත්වය” වෙනුවෙන් රටේ ජාතික ගෞරව සම්මානය වන ‘The Officer of the Order of…
රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය බිලියන 1,000 ඉක්මවා තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ඕස්ටේ්‍රයාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත්…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට
පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි
ස්ම්රිති මන්දානා 2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි
අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා 25%ක් ව පැවති තීරුබද්ද 15%ක් දක්වා අඩුකර ඇත. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා මෙම බද්ද අඩුකර ඇත. මෙම ගිවිසුම අනුව ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ…
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
ඉන්දියාවේ ප්‍රාන්තයකට අනතුරු ඇගවීම්
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
ධුරයෙන් නෙරපූ රුසියානු ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…