හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ…

එසැණ පුවත්
ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සදහා ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු රැගෙන පැමිණි ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ…
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පිලිබඳ කරුණු වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ ඒ…
විශ්‍රාමික ගෙවීම ඔක්තෝබර් මාසයේදී
විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී…
අල්ලස් චෝදනාවකට වරදකරු වු පොලිස් කොස්තාපල්වරයෙකුට වසර අටක සිර දඩුවමක්
අල්ලස් චෝදනාවකට වරදකරු වු පොලිස් කොස්තාපල්වරයෙකුට වසර අටක සිර දඩුවමක් නියම කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. වැලි…
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ ලබන 14 වනදා සිට 19 වනදා දක්වායි…
ධීවර නවීකරණ වැඩපිළිවෙලක් කඩිකමින්
ධීවර නවීකරණ වැඩපිළිවෙලක් කඩිකමින් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති ජාතික ධීවර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ආර්ථිකය ගොඩ…
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සංඛ්‍යාව ඉහළට
ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ සිද්ධීන්…
ජනාධිපති අපේක්ෂකයින්ට ආරක්ෂාව සැපයීම සදහා පංච පුද්ගල කමිටුවක්
ජනාධිපති අපේක්ෂකයින්ට ආරක්ෂාව සැපයීම සදහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනුයි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්…
ජනාධිපතිවරණයේ වියදම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
ජනාධිපතිවරණයේ වියදම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරයත් වැඩි…
අති නවීන පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකු වෙත රුපියල් ලක්ෂ තුනක මුදලකට ඇමරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් අලෙවි කිරීම සඳහා රැගෙන එන අවස්ථාවේදී මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී…
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන ආයතන සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම්
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොමු කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම…
ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි…
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක්
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව අනිද්දා පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා මෙම ජල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
ප්‍රංශය – පාපන්දු අවසන් මහා තරගයට
ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණයට එරෙහි පෙත්සමක්
ක්‍රොඒ්ෂියාව පැරදූ ආර්ජන්ටිනාව FIFA අවසන් මහ තරගයට
එල් පී එල් ඊයේ පැවති තරග වලින් කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් වලට ජය
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩිතැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි. වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන හිටපු අමෙරිකානු සොල්දාදුවෙකු සෙවීමේ දැවැන්ත මෙහෙයුමක්ද ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. මොන්ටානා අපරාධ විමර්ශන අංශය පවසන්නේ, සැකකරු 45 හැවිරිදි එරට හමුදා නිලධාරියෙකු වන බවට මේ වන…
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
ඉම්රාන්ගේ පක්ෂය තහනම් වෙයි
රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ලෙස ට්‍රම්ප් නම් කෙරෙයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…