Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
    • ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
    • වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
    • අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
    • බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
    • ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කඳුකර කොටියෙක් නිසා වතුකම්කරුවන් භීතියෙන් – CCTV VIDEO

    කඳුකර කොටියෙක් නිසා වතුකම්කරුවන් භීතියෙන් – CCTV VIDEO

    2025-08-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලිඳුල, සෙන්කූමුස් වත්තේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතු යායේ වතු කම්කරුවන් දැඩි භීතියට පත්ව සිටිනවා.

    දිනපතා රාත්‍රී කාලයේදී තම නිවාස අසලට පැමිණෙන කඳුකර කොටියා තම නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු පිනිස රැගෙන යන බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.

    මේ සම්බන්ධයෙන් නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් තම වතු යායේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියා අල්ලා වෙනත් සුදුසු පරිසරයකට ගෙන ගොස් මුදාහරින ලෙසත් ලිඳුල සෙන්කූම්ස් වතු යායේ වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.

    නිවසක ගෙමිදුලේ සිටි සුරතල් සුනඛයෙකු රාත්‍රීයේ කාලයේදී කඳුකර කොටියා විසින් ගොඳුරු කර ගන්නා ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන් තිබුණේ මෙලෙසින්.

    පෙර පුව​තප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපීකරණයට ලක් කරනවා

    සබැ​ඳි පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ

    අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group