කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. එහිදී ගම්වාසීන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්තවයක් හට ගත් බවයි වී නිව්ස් කහවත්ත වාර්තාකරු…

ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය ඉහළට
වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාව එලි දක්වා තිබෙනවා. එම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති…
කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව ,වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
අද සිට විදුලිය අඩුවෙන හැටි
විදුලි ගාස්තු සියයට 22 යි දශම 5 කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ වසරේ…
පිටරට ගිය පුරාවස්තු යළි ගේන්න පියවර
එක්සත් රාජධානියට මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක…
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්විය යුතුයි-ජනපති
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් සැකසීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සදහන් කළේ රටේ ආර්ථිකය නඟා සිටුවීමේ…
බන්ධනාගාර දිනය අද
119 වන බන්ධනාගාර දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී ඇති බව සඳහන්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර…
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය අද
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය අද පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී විභාගය පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව…
විශ්වවිද්‍යාල කටයුතු අද සිට සාමාන්‍ය පරිදි
රජයේ විශ්වවිද්‍යාලවල කටයුතු අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට තම සහයෝගය ලබා දෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා . එහි සම සභාපති…
පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා…
අධිකරණ බලය තියෙන්නේ උසාවියේ නෙවෙයි
අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නොව පාර්ලිමේන්තුවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති උරුමය සින්නක්කර ඉඩම්…
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ…
ට්‍රම්ප්ට වෙඩි තැබූ වෙඩික්කරුගේ අරමුණ පැහැදිලි නැහැ
තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන කටයුතු සිදු කරන…
‘බොන් ඔදොරි’ ශ්‍රී ලංකාවේ දී
ජපන් සහයෝගිතා සංගමය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සමඟ එක්ව මෙවර ‘බොන් ඔදොරි’ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්
චීන සමූහාණ්ඩුව තායිවානයේ මව්බිම නොවන බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා. මේ අනුව තායිවානය කිසි විටෙකත් චීනයට අයත් නොවන බවයි ඔහු පවසා ඇත්තේ. චීනයෙන් එල්ල වන බාහිර තර්ජන පිළිබඳද අදහස් දක්වා ඇති තායිවාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තායිවානය යනු ස්වෛරී අනන්‍යතාවයක් සහිත රටක් බවයි. එමෙන්ම සිය රට ඉලක්ක කර චීනයෙන් එල්ල වන හමුදා බලපෑම් දැඩිව…
ග්‍රීසියේ ලැව් ගිනි
ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
කෙන්යාවට දරුණු ගංවතුර
ටික්ටොක් තහනම් කිරීමට අමෙරිකානු සෙනට් මණ්ඩලයේ අනුමැතිය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…