පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථාන ජාතික භූ විද්‍යා සමීක්ශණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.2 කින් යුක්ත වන බවයි. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 180 ක් ගැඹුරින් පිහිටා ඇති බව…

මස් කන බැක්ටීරියාව ශ්‍රී ලංකාවටත් ඇවිත්ද? (වීඩියෝ)
අනධ්‍යයන වැඩ වර්ජනයට දින 47යි-සාර්ථක සාකච්ඡාවෙන් පසු දැක්වූ අදහස් (වීඩියෝ)
ලෝක කුසලාන සුපිරි 8 ගැටුම අදින් ඇරඹේ
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තරඟ අදින් ආරම්භ වනවා. ඒ අනුව පළමු තරඟය ලෙස අද සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ…
පාලකයින් මර නින්දේ – උපාධිධාරීන් මහ පාරේ (වීඩියෝ)
ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹේ
රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ඒ අනුව…
එළඹෙන 26 වන දා ගුරුවරු ලෙඩ වන බවට අනතුරු ඇඟවීමක්
එළඹෙන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා…
ලිඳුල – ඩයගම පාරේ ධාවනය කෙරෙන බස් රථ හිමියන් වර්ජනයේ (වීඩියෝ)
පොසොන් සමයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
පොසොන් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන්…
LIVE – පාර්ලිමෙන්තු සජීවි විකාශය | Parliament Live 2024-06-19
ජනපති ජනපතිවරණය ජය ගන්නා බවට අකිලගෙන් නියත ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බවත්, එහිදී නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්…
පොහොට්ටුවේ රාජපක්ෂලාගෙ බලය බිදෙයි? නාමල්ගෙන් රනිල්ට කැපිල්ලක් (වීඩියෝ)
ජපානයේ මාරාන්තික බැක්ටීරියාව ගැන බිය විය යුතු නෑ-සෞඛ්‍ය අංශ කියයි
ජපානයේ පැතිර යමින් පවතින බැක්ටීරියා විශේෂයෙන් මෙරටට බලපෑමක් ඇති වේ යැයි අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ…
මැතිවරණය ඉලක්ක කරගනිමින් පොහොට්ටුවෙන් දැවැන්ත රැළි 52ක් (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද…
අයිස් කුට්ටියකට ගම්මානයක් යටවෙයි
ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියෙන් කැඩී ගිය දැවැන්ත අයිස් ක=ට්ටියක් මඩ හා ගල් සමගින් කඩා වැටීම හේතුවෙන් ගම්මානයක් පොළවට වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අයිස් කුට්ටියක් කඩා වැටී යට වී ඇත්තේ ඇල්ප්ස් කඳු ආශ්‍රීතව පිහිටි බ්ලාට්ටෙන් නමැති ගම්මානයෙන් මාසයකට පමණ පෙර පදිංචිකරුවන් ආරක්ෂිත හේතූන් මත ඉවත් කර තිබෙනවා. අයිස් කුට්ටිය කඩා…
කැනඩාවේ බටහිර ප්‍රදේශයට හදිසි තත්ත්වයක්
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
ඔස්කා රතු පළස හැඩ කළ සිනමා තරු
Oppenheimer ඔස්කා ඉතිහාසය වෙනස් කරයි
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…