බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

උණබට ආශ්රිත නිෂ්පාදනකරුවන්ට ඉන්දුනීසියානු පුහුණුකරුවන් මගින් පුහුණුවක්
පසුගිය වර්ෂයේ යටියන්තොට පැලැල්ලේගම පිහිටි කැලණි කලා උණබට අත්කම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන නිරික්ෂණය සඳහා ඉන්දුනීසියානු තානාපතිවරිය සහ විදේශ කටයුුතු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්විය. එහි…
“ගොඩක් මහන්සි වෙලා ලබාගත්ත ජයග්‍රහණයක්.” ඔලිම්පික් යන්න තේරුණු තරුෂි කිව්ව කතාව (වීඩියෝ)
මහින්දානන්ද ජවිපෙට හතර අතට නෙලයි (වීඩියෝ)
පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ තරඟාවලියට සදළු සතිස් සුදුසුකම් ලබයි
2024 වසරේ දී භුතානයේ දී පැවැත්වීමට නියමිත 8 වන දකුණු ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සදළු…
වසන්තගේ කේස් එක සමඟ පොලිස් ඇමති ටිරාන්ගෙන් ප්‍රභල අනතුරු ඇඟවීමක් (වීඩියෝ)
පාර්ලිමේන්තු සජීවී විකාශය – 2024-07-10
“සමහරු දෙන්න එපා කියද්දිත් ගුරුවරු රාශියකට පත්වීම් දුන්නා.”-අගමැති
සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන් බවත් පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා…
වසන්තට එල්ල වූ වෙ ඩි වරුසාව ගැනපොලිස්පති දේශබන්දු කරුණු කියයි (වීඩියෝ)
මුජිබර් ආණ්ඩුව විනාඩි 15 න් සයිලන්ට් කරයි (වීඩියෝ)
ඊයේ දිවුරුම් දුන් කුගදාසන්
කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (09) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ…
මෛත්‍රී ෆයර් වෙයි.. සභානායකගෙ පාලනයෙන් ගිලිහෙයි (වීඩියෝ)
වර්ජනය නිසා සිසුන් හිස් අතින්ම යළි නිවෙස්වලට (වීඩියෝ)
ක්ලබ් වසන්තගේ හිතාගන්න බැරි පැටිකිරිය හිටපු පොලිස් ලොක්කා හෙළිකරයි! (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි පිටියේදී ආරම්භ වුණා.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
ඉරානය සහ ඊශ්‍රායලය අතර දින දොළහක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කර ගත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාවට නැංවීමත් සමගයි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩ වීමේ අවදානමක් මතු වූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල…
අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානයටත් ප්‍රභල භූමි කම්පාවක්
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…