හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2), 62 (2) සහ 83 (ආ) ව්‍යවස්ථාවන්හි…
ඩලස්ගේ නිදහස ජනතා සභාව සජබයට එක් වෙයි
එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස…
කැනේඩියානු ආයෝජකයින් කණ්ඩායමක් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
කැනේඩියානු ආයෝජකයින් කණ්ඩායමක් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් ඊයේ (09) එම අමාත්‍යංශයේ දී පැවැත්විණ. කැනඩාව සතුව පවතින ආයෝජන අවස්ථා මෙරටට…
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක්
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලේ (OPEC Fund for International Development) ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු යූසෆ් අල්-මුලහ්ම්…
‘විෂන් 2030’ ජනපතිට පිරිණමයි
වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද…
පතරොම් තොගයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන…
අදත් වහින තැන් මෙන්න
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ…
කටුනායක ගුවන්තොටුපල සංවර්ධනයට ජයිකා ආයතනය එකඟ වෙයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබෙනවා. එම ව්‍යාපෘතිය සහන ණයක් යටතේ සිදුකිරීමට නියමිත බවයි…
වර්ජන නොකළ රාජ්‍ය සේවකයන්ට වැඩියෙන් පඩි
රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට…
හොර පාරෙන් රට යන සත්තු
පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක…
නීති විරෝධී “ලන්ච් ෂීට්” කිලෝග්රෑම් 7,672.35 ක් අත්අඩංගුවට
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කිලෝග්රෑම් 7,672.35 ක පමණ ප්‍රමාණයක නීති විරෝධී පොලිතීන්…
අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා
පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ…
රේගු නිලධාරින්ගේ වර්ජනයෙන් ගැටළු රැසක්
රේගු නිලධාරින් පසුගියදා ආරම්භ කළ වර්ජයත් සමඟ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව බහාලුම් රථ රියදුරන් පවසනවා. ඔවුන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
වසර කිහිපයක සිට උගුරේ සහ අමාශයේ වැළඳී තිබූ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් අමෙරිකානු නළු ජෝ මැරිනෙලි මියගොස් තිබෙනවා. “ද මෝනිං ෂෝ” සහ “සැන්ටා බාබරා” හි රංගනයෙන් දායක වූ ඔහු මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසු වුණා. මැරිනෙලි 1957 ජනවාරි 21 වන දින කනෙක්ටිකට් හි මෙරිඩන් හි උපත ලැබූ අතර වයස අවුරුදු 4 දී…
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
ජර්මනියට ඇතුන් 20,000ක් යවන බවට තර්ජනයක්
ගාසා තීරයේ උරුමයන් විනාශ මුඛයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…