අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100…

එසැණ පුවත්
එළඹෙන 26 වන දා ගුරුවරු ලෙඩ වන බවට අනතුරු ඇඟවීමක්
එළඹෙන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා…
ලිඳුල – ඩයගම පාරේ ධාවනය කෙරෙන බස් රථ හිමියන් වර්ජනයේ (වීඩියෝ)
පොසොන් සමයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
පොසොන් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන්…
LIVE – පාර්ලිමෙන්තු සජීවි විකාශය | Parliament Live 2024-06-19
ජනපති ජනපතිවරණය ජය ගන්නා බවට අකිලගෙන් නියත ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බවත්, එහිදී නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්…
පොහොට්ටුවේ රාජපක්ෂලාගෙ බලය බිදෙයි? නාමල්ගෙන් රනිල්ට කැපිල්ලක් (වීඩියෝ)
ජපානයේ මාරාන්තික බැක්ටීරියාව ගැන බිය විය යුතු නෑ-සෞඛ්‍ය අංශ කියයි
ජපානයේ පැතිර යමින් පවතින බැක්ටීරියා විශේෂයෙන් මෙරටට බලපෑමක් ඇති වේ යැයි අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ…
මැතිවරණය ඉලක්ක කරගනිමින් පොහොට්ටුවෙන් දැවැන්ත රැළි 52ක් (වීඩියෝ)
කාන්තාවන්ට-පිරිමින්ට සමාන අයිතිවාසිකම් දීමට බාධා කිරීමට කිසිවෙකුට බැරි බව ජනපති කියයි
කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කිරීම සඳහා බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…
කොහොමද ස්පා එකේ ලාච්චුවට සුද්දෙ දෙන්න ගහන ගේම (වීඩියෝ)
ශ්‍රි ලංකාවට තවත් මලල ක්‍රීඩා ජයක්
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියෙන් තරුෂි කරුණාරත්න හා කාලිංග කුමාර ජයග්‍රාහණ ලබා ගැනීමට සමත් වී තිබෙනවා. එහිදී කාන්තා මීටර් 600 ඉසව්වෙන් තරුෂි කරුණාරත්න දෙවන…
පොසොන් පොහොයට ශාන්ත ග්‍රේබියෙල් ජාතික පාසලෙන් සුපිරි වැඩක් (වීඩියෝ)
වරස 05දී පුද්ගයන් 58,304 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය
2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයන් 58,304 දෙනෙකුට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් වුණා. 2009, 2011 හා 2016 වර්ෂයන්හි දී…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
කැනඩාවේ බටහිර ප්‍රදේශයට හදිසි තත්ත්වයක්
කැනඩාවේ බටහිර ප්‍රදේශ රැසකට බලපා ඇති ලැව් ගිනි තත්වය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සස් කැච්වන් පළාතේ පාලනයකින් තොරව ලැව් ගිනි 14 ක් හටගෙන ඇති අතර තවදුරටත් එය අනෙකුත් ප්‍රදේශ කරාද ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එම ප්‍රදේශයන් වල දහස් ගණන් ජනතාව තම නිවෙස් අතහැර…
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
කාළගුනයෙන් ඉන්දියාවටත් බලපෑම් – මුම්බායි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
ඇල්ෆ්ස් කඳුවැටියෙන් හමුවූ සිරුරු පහ
ඔස්කා රතු පළස හැඩ කළ සිනමා තරු
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…