උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන ගැන වෙළෙඳසැල් දැනුම්වත් කරයි
තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල්, තොග වෙළෙඳසැල් ඇතුළු අලෙවි ස්ථානයන් හි කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළේය.…
නිදහස් පක්ෂයට ප්‍රබල පිරිසක් එක් වෙයි (වීඩියෝ)
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පාසල් කිහිපයක් වැසෙයි
අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන්…
කෘෂිකර්මාන්තය නංවාලීම සදහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්
මෙරට කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඕමානයේ තානාපතිවරයා අතර…
“කවුරු බලයට ආවත් IMF එකේ විදිහට වැඩ කරන්න වෙන්නේ.”-ඇමති බන්දුල
එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම්…
දිවයින පුරා යළිත් තද වැසි? කාලගුණ වාර්තාව තිතටම මෙන්න (වීඩියෝ)
ඉහල දැමු වැටුප නොලැබුන බවට වතු කම්කරුවන්ගෙන් චෝදනා
රජය විසින් ඉහල දැමු රුපියල් 1700ක වැටුප තමන්ගේ වැටුපට එක කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ තම වැටුප් වැඩි කිරීම සම්බන්දව කම්කරු…
සා/පෙළ, උ/පෙළ විභාග අවසන් කර විශ්වවිද්‍යාලයට යෑම ද කඩිනම් කිරීමට පියවර
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා…
ITN එකට විවාදය සංවිධානය කරන්න බලය දුන්නේ කවුද? තිස්සගෙන් ප්‍රශ්නයක්!
ජනපති සහ එස්. ජයශංකර් මහතා අතර හමුවක්
නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඊයේ (10) සිදු විය. ඉන්දීය ආයෝජන මත…
ඩොලර් බිලියන 4ක ණය ගැන හෙළිදරවුවක් (වීඩියෝ)
නාඋල අනතුරකින් දෙදෙනෙක් මියයයි
නාඋල – අරංගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක්…
ජනපති සහ ඉන්දීය අගමැති හමුවේ නොදුටු දසුන්
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට කැඳවා තිබෙනවා. ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වීම සඳහායි. මෙම…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග්තරඟාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට්…
විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 36 හැවිරිදි…
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
නව අන්තර්වාර රජයට සහය පළ කරමින් සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනාධිපති අහමඩ් අල් – ෂාරා හමුවීමට සැරසෙනවා විදෙස් වාර්තා සදහන් කළේ සෞදි අරාබියේදී අද එම හමුව සිදුවනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවීමෙන් අනතුරුව සම්බාධක ඉවත් කිරීමේ තීරණය ප්‍රකාශයට පත්කළ…
මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් කෙරේ
චීන-බ්‍රසීල ජනපතිවරුන් අතර එකඟතා
අධ්‍යාපන ඇමැති අගමැති ධුරයට
බංග්ලාදේශ මහ මැතිවරණය : වත්මන් අගමැතිනියට පහසු ජයක් – ශකීබ්ටත් පාර්ලිමේන්තු අසුනක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…