රජය විසින් ඉහල දැමු රුපියල් 1700ක වැටුප තමන්ගේ වැටුපට එක කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා.
ඔවුන් සඳහන් කරන්නේ තම වැටුප් වැඩි කිරීම සම්බන්දව කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවයි.
එසේ තිබියදීත් අදාළ මුදල තමන්ගේ මේ මාසයේ වැටුපට එක්ව නොමැති බවයි වතු කම්කරුවන් පවසන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













