ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

අරමුණ ඉටුවනතුරු සටන් විරාමයක් නැහැ
තම අරමුණු ඉටුවන තුරු ගාසා තීරයේ සටන් විරාමයක් නොමැති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ හමාස් සංවිධානයේ හමුදා සහ පාලන…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන දෙලක්ෂ 35,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05 වනදා සිදු කෙරෙනවා. මහ බැංකුව පැවසුවේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 40,000ක…
පානදුරේ බස් රථ අනතුරකින් එක පුද්ගලයකු ජිවිතක්ෂයට – සිව් දෙනෙක් රෝහල් ගත කෙරේ
පානදුර ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ සිදුවූ බස් රථ අනතුරක් හේතුවෙන් එක පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස්…
අනාරක්ෂිත වතුර වලකට වැටි දරුවන් දෙදෙනෙක් මියයයි
යාපනය, කයිට්ස්, සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක තිබී එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක සහ අවුරුදු 05ක…
මැණික් හොයන්න රක්ෂිතය වැනසූ 13ක් STF එකට කොටු (වීඩියෝ)
අනධ්‍යන වර්ජනය නිම කරන්න හෙට සඳුදා සාකච්ඡාවක්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය…
Park & Ride සේවාව දැන් පාදුක්ක දුම්රිය ස්ථානයේ දීත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට ක්‍රියාත්මක කරන Park & Ride සේවාව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාදුක්ක දුම්රිය…
වැඩිහිටි දීමනාව ගැන පළවන වාර්තා අසත්‍යයි
වැඩි කළ දීමනාවට අදාළ මුදල් මේ වන විටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා – සුබසාධක ප්රතිලාභ මණ්ඩලය. අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත්…
පසුගිය සතියේ දේශපාලන යටගියාව-දේශපාලන සතිය (වීඩියෝ)
“ඉදිරි සමාජ, ආර්ථික ඉලක්ක සපුරා ගන්න නවීන තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතුයි.”-ජනපති
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම…
අඩුවුණු තෙල් මිල ගැන ජනතා අදහස් (වීඩියෝ)
කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට
රුපියල් මිලියන 250 ක මුදලක් වැය කර කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ (31) ජනතා අයිතියට පත් කෙරිණි. ඒ සෞඛ්‍ය හා කාර්මාන්ත…
මල්වතු මහ නාහිමිගේ ජන්ම දිනය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට සහනාධාර (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම සත්කාකරක පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩාමට ඉවත් වීමට සිදුවුනා. ඒ ඊයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5ක…
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
2025 – දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට තරගාවලියට ශ්‍රී ලංකාව…
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 යන…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය…
යූ එස් ඒඩ් ආධාර නවතා දැමීමෙන් ජනතාව පීඩාවට
සුඩානයේ සිවිල් යුද්ධයෙන් අසරණ වූ ජනතාවට ආහාර සැපයීමට පිහිටුවා ඇති මධ්‍යස්ථාන 80% ක් පමණ වසා දමා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත එක්සත් ජනපද රජයේ සංවර්ධන සංවිධානය හෙවත් යූ එස් ඒඩ් ආධාර ලබා දීම දින 90 කට නවතා දැමීම ඊට හේතුවයි. ඒ අනුව, ආහාර ලබාදීමේ මධ්‍යස්ථාන 1,100 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති…
යූ එස් ඒඩ් ආධාර නවතා දැමීම හමුවේ සුඩානය දැඩි අර්බුදයක
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට
පැය 24ක් තුළ යුක්රේනයේ ජනාවාස සියයකට පමණ ප්‍රහාර
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…