Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » Park & Ride සේවාව දැන් පාදුක්‌ක දුම්රිය ස්ථානයේ දීත්

    Park & Ride සේවාව දැන් පාදුක්‌ක දුම්රිය ස්ථානයේ දීත්

    2024-06-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට ක්‍රියාත්මක කරන Park & Ride සේවාව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාදුක්‌ක දුම්රිය ස්ථානයේ දී ආරම්භ විය.

    දෛනිකව රාජකාරිය අවශ්‍යතාවයන් සහ ගමනාගමන පහසුකම් වෙනුවෙන් දුම්රිය භාවිත කරන මගින්ට තම පුද්ගලික රථවාහන ආරක්ෂිතව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ගාල්කර තබා දුම්රිය මඟින් ගමනාගමන පහසුකම් සලසා ගැනීමෙ පහසුකම මේ යටතේ හිමි වේ.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පය සහ උපදෙස් පරිදි ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ පෞද්ගලික රථ ගාල්වල අයකරන ගාස්තුවට වඩා සහනදායී ගාස්තුවක් යටතේ මෙම Park & Ride රථ ගාල්වල ආරක්ෂිතව තම රථ ගාල් කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවීම සුවිශේෂී පහසුවක් වනු ඇත.

    පාදුක්ක දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා දුම්රිය ස්ථාන 11ක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුමයි.

    පොල්ගහවෙල, පොතුහැර,මුත්තෙට්ටුගල, වැල්ලව,මීගමුව, කොච්චි කඩේ,කුරණ, ලුනුවිල,පාදුක්ක, මීගොඩ, වග ඇතුළු දුම්රිය ස්ථානවල මෙම වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇත.

    පාදුක්ක දුම්රිය ස්ථානයේ දී පැවති සමාරම්භක වැඩසටහනට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    පෙර පුව​තවැඩිහිටි දීමනාව ගැන පළවන වාර්තා අසත්‍යයි
    ඊළඟ පුව​ත අනධ්‍යන වර්ජනය නිම කරන්න හෙට සඳුදා සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group