පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද සවස් කාලයේදී වැසි
අද සවස් කාලයේ සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ…
ජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් සැකකරුවෙකු සහ සැකකාරියක් ජීව පතරොම් හා මුදල් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙසැම්බර් මස 9 වන දින…
ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
මෙරට ආපදාවට පත් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කිරීම අද සිදුකලා. මේ…
විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
ආපදාවට පත්වූ ජනතාවට වඩා මේ මොහොතේ විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව…
සොබා දහම අපිට දඬුවම් දුන්නා – කාදිනල් හිමි – VIDEO –
ස්වාභාවික මහා ව්‍යසන සිදු වන්නේ මිනිසා ස්වභාව ධර්මයට සිදු කරන බලපෑම් හේතුවෙන් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා . අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්…
විනාශයට පෙර නිමිති පහල වුණා – මිහින්තලා නායක හිමි – VIDEO –
මිත්‍යාව සමග කටයුතු කිරීම හේතුවෙන් වත්මන් ආණ්ඩුවට ස්වභාවිකව දැවැන්ත බලපෑම් එල්ල වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා . උන්වහන්සේ මේ…
ශිෂ්‍යත්ව ප්‍රතිඵල වෙනස් වූ සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම හෙටින්අවසන්
2025 වර්ෂයට අදාළ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින්…
උසස්පෙළ විභාග ගැටළු දැනුම් දීමට දුරකථන අංක කිහිපයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911 දුරකථන අංකය අමතා දැනුම් දිය හැකි බව විභාග…
රට ගොඩනගන මෙහෙයුමට එකසත් ජාතීන්ගේ සංවිධානයත් එක්වෙයි
දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත්…
නුවරඑළියේ බෝට්ටු පැදීමට අවසර නොමැතිවීමෙන් කම්කරුවන් පීඩාවට
දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළිය නගරයට ගලා ආ විශාල ජල කඳත් සමග නුවරඑළියේ ග්‍රෙගරි වැව පිටාර ගැලීම නිසා ගෙග්‍රරි වැව පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විනාශ වී වැවේ…
Photos: නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගය සැහැල්ලු වාහනවලට විවෘත වෙයි
දිට්වා සුලි කුණාටුවෙන් නායයාමට ලක්වූ නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ දින ගණනාවකට පසු ඊයේ(10) දින සැහැල්ලු වාහන පමණක් ධාවනයට විවෘත කෙරුණා. එම මාර්ගයේ කටුකිතුල, තවලන්තැන්න, රම්බොඩ…
වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කොට ලක්ෂ පහක දඩකයි
පානීය ජල බෝතල් වැඩි මිලකට අලෙවි කළ නුවරඑළිය නගරයේ වෙළෙඳ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් කර තිබෙනවා. ඒ අනුව එම වෙළෙඳ ආයතනයට එරෙහිව…
දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මත වෙයි
දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ පස්වරුවේ සම්මත වී තිබෙනවා. ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂය නියෝජනය කරන සභිකයන් සභා ගර්භයෙන් ඉවත්ව ගොස් ඇති බවටයි වාර්තා…
ආපදාවට ලක්වූ් 85,000 කට වැඩි පිරිසක් තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථානවල
මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් මේ වන විටත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථාන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ…
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ…
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි පොදු බස් රථයක ඇති වූ බහින්බස් වීමක් ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීමක් දක්වා දුරදිග යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීම ඊයේ අධික රථවාහන තදබදයක් පවතින සවස් කාලයේදී සිදුවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. වෙඩි තැබීමෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය තහවුරු කරනවා.…
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































