ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද ජීවිතක්ෂයට පත්වුණා. මියයන විට 68 වන වියෙහි පසුවූ චිත්‍රා කළුබෝවිල මහත්මිය මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක් දිනාගත් නිවේදිකාවක්.
බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාලගුනික තත්ත්වයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද(30) අලුයම මල් තුහිණ පතිත වී තිබෙනවා. බගවන්තලාව…
හැටන් කොටගල ආදාහනාගාරය ගැන පක්ෂ විපක්ෂ සභිකයින්ගෙන් චෝදනාවක්
හැටන් කොටගල ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේ දේහයක් ආදාහනය කිරීම සඳහා අධික මුදලක් අය කිරීම නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට…
ප්‍රදේශ දෙකකින් නාඳුනන මළ සිරුරු තුනක්
මට්ටක්කුලිය සහ පමුණුගම යන ප්‍රදේශවලින් නාඳුනන පුද්ගල මළ සිරුරු තුනක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(29) උදෑසන සහ සවස් කාලයේදී මට්ටක්කුලිය පොලිස්…
පතලක් කඩා වැටී තරුණයෙක් මරුට
පින්නවල ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පින්නවල, වළවඅද්දර ප්‍රදේශයේ ඉඩමක පවත්වාගෙන ගිය පතලක පස් කන්දක් කඩා වැටී…
ගංජා හේනක් වටලා තිදෙනෙක් අල්ලයි
ගංජා හේනක් වටලා වියළි ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තණමල්විල, නිකවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන්…
රට පුරා වෛද්‍යවරුන් හෙට දැවැන්ත වර්ජනයක – VIDEO –
අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය…
වැලිගම සිදුවීමට අදාළ හතක් ඇතුලට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු…
විෂ මත්ද්‍රවය ගැන තොරතුරු දැනුම් දෙන්න විශේෂ අංකයක් – VIDEO –
රටම එකට – ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. එලෙස ආරාම්භ් වූයේ විෂ මත්ද්‍රව්‍ය උවදුර…
කොටියක ගංජා තණමල්විලින් අල්ලයි !
තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටියක් පමණ වටිනා වියළි ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . එහිදී ගංජා කිලෝ 128ක්, අස්වනු…
වීසා කටයුතු ගැන දැනුම්දීමක්
ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට එරට මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයවන බව එම කාර්යාලය පවසනවා. වීසා ආශ්‍රිත කටයුතු සිදු කරන බාහිර…
මුදල් වංචා කළ සිව්දෙනෙකු අත්අඩංගුවට
විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට ලද පැමිණිලි අනුව ඊයේ දින පමණක් විදේශ රැකියා වංචාකරුවන් සිව්…
පළාත් කිහිපයකට පස්වරුවේ වැසි
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
රටම එකට ජාතික මෙහෙයුම හෙටින් ඇරඹෙයි !
විස මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් . කොළඹ, සුගතදාස ගෘහස්ත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද රාවල්පින්ඩිහිදී ආරම්භ වනවා. සත්කාරක පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ මේ තරගාවලියට එක් වන අතර, තරගාවලිය…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
බ්ලූ අයිලන්ඩ්ස් වසා දමයි
චැනල් දූපත් පාදක කරගනිමින් ක්‍රියාත්මක වූ බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටවූ බව නිවේදනය කර තිබෙනවා. වසර විස්සක් පුරා බි්‍රතාන්‍ය දූපත් සමූහයේ සහ ඉන් පිටත ගමනාන්ත වෙත වඩාත් පුළුල් ලෙස සේවා සපයන ලද මෙම ගුවන් සමාගම, පසුගියදා සිට සිය මෙහෙයුම් නිල වශයෙන් නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ඉදිරි…
ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවයි
අමෙරිකාවේ ගුවන්ගමන් සීමා ඉවතට
රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































