විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය…

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල අද රැස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී බවයි වාර්තා වන්නේ.…
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීමට දින නියම කෙරේ
විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු හැකි ඉක්මනින් සකස් කිරීමට පියවර ගෙන තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව සිසුන් 87,000 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම්…
ජනාධිපතිවරණයට මාර්පගෝපදේශ මාලාවක්
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස්වරයා සඳහන්…
ජයශංකර් හොරෙන්ම ඇවිත් ගිහින්? සුපිරි ගේමක් ගැන විමල් සියල්ල හෙළිකරයි (වීඩියෝ)
භාරත පුතුන් අභියස ඇඳිවත පමණක් ඉතිරි වූ සිරිලක ක්‍රිකට් කණ්ඩායම
ඉන්දියාවට එරෙහි තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරයේ දී පරාජයකින් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදු වුණා. පළමු තරග දෙකේ…
වැටිලා තියෙන රට ගොඩ ගන්න සජිත් ඇප බදියි – ඔබ නොදුටු දසුන් (වීඩියෝ)
පොහොට්ටුව පරවෙයිද?
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩු…
මුහුදේ සහ ගොඩබිම අද කාලගුණය මෙන්න (වීඩියෝ)
වගාවේ ගැටළු 1916 ට කියන්න
ගොවි ජනතාවට මුහුණ පෑමට සිදුවන පොල් වගාවේ ගැටළු ලබන සඳුදා සිට 1916 ට දැනුම් දෙන ලෙස පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා.
දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට පියවර
දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ මගීන්ගේ පහසුව උදෙසා මෙම පියවර ගෙන ඇති බවයි . ඒ අනූව…
යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට උපරිම සාධාරණය
යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. එහිදී…
සිව්දෙනෙකුට මරණ දඬුවම
පුද්ගලයකුව ගල් හා පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුට, මරණ දඬුවම් නියම කර තිබෙනවා . ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ…
පොහොට්ටුවෙන් ආ කණ්ඩායම ඉදිරියේ ජනපති සංවේදී වෙයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
ෆිෆා ලෝක ශුරයින් මව් රටට
එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනා කණ්ඩායමට
විවෘත මළළ ක්‍රීඩා පදක්කම් ලැබූවන් දිවයිනට
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යානයේ යාන්ත්‍රික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි එරට හමුදාව පවසන්නේ. මිය ගිය පිරිස අතර පාසලේ සිසුන් ඇතුළුව එම යානයේ ගුවන් නියමුවා ද සිටින බව බංග්ලාදේශ මාධ්‍ය…
IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගෝපිනාත් ධුරයෙන් ඉවත් වෙයි
පාපන්දු ක්‍රීඩක මෙසීගෙන් වාර්තා සටහනක්
රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 08 දෙනෙකු මරුට
රුසියාවේ ඩැගෙස්තාන් හී පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට වෙඩි ප්‍රහාරයක්.- පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…