කොට්ටාවේ වෙඩි තැබීමක්
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල අද රාත්‍රියේ වෙඩි තැබීමක් සදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවයි. සිද්ධිය ගැන කොට්ටාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ලාල්කාන්ත සහෝදරයා කියූ වචනයයි වැරදියි-නලින්ද
තැනැත්තන් වෙළඳාම අපගේ සමාජ ව්‍යුවහය විනාශ කරන බරපතළ අපරාධයක් – ආරක්ෂක ලේකම්
‘අපගේ සන්නද්ධ හමුදාවන් දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් සහ දේශසීමා හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම් වැළැක්වීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තවද, තැනැත්තන් වෙළඳාම නිසා පීඩාවට පත්වන්නන්…
මහ වැස්සෙන් ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වෙයි (වීඩියෝ)
මිනින්දෝරු නිලධාරින් අද අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වෙයි
ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් අද අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා. එමෙන්ම හෙට දින සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති…
දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේත් දුම්රිය 20ක් අවලංගු කරයි
දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක…
හුංගම ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
හුංගම, රන්න ප්‍රදේශයේ හාඩ්වෙයාර් ආයතනයක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය සියදිවි නාසා ගැනීමක්ද නැතිනම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය…
රු. කෝටි 30ක් වටිනා හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අහුංගල්ලේ ලොකු පැටී නම් පුද්ගලයාගේ ප්‍රධාන…
පළමුවෙන් කළ යුත්තේ රටේ නීතියේ ආධිපත්‍ය ගොඩ නැගීම
සෑම ශ්‍රේත්‍රයකටම ප්‍රථම, රටේ නීතියේ ආධිපත්‍ය ගොඩ නැගිය යුතුබව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ…
SLFP සහ SLPP අරාජික වී අවසන්
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට අරාජික වී අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා .…
ප්‍රදේශ කිහිපයකට අද මි.මී.75ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන්…
දුම්රිය වාර්ජනය අදත්.- පෙරවරුවේ දුම්රිය 47ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි
ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ මෙම වර්ජනයෙන්…
කාදිනල් හිමිපාණන්ගෙන් චෝදනාවක්
පාස්කු ප්‍රහාරයේ විමර්ශන මුවාවෙන් වත්මන් නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා. මැල්කම්…
ප්‍රහාර දරුණු අතට පුද්ගල මරණ ගණන ඉහළට
ඊශ්‍රායල ප්‍රහාර දරුණු අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මියගිය සංඛ්‍යාව 226 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. ගාසා හි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග…
රියන් පරාග්ගෙන් වාර්තාවක්
ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6…
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත්…
දේවස්ථානයේ දුම් කවුළුවෙන් යළිත් කළු දුමාරයක්
ලෝකයේම අවධානය දිනාගත් වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුලුවෙන් යළිත් කළු දුමාරයක් නිකුත්ව තිබෙනවා. එයින් ඇඟවෙන්නේ තවමත් නව පාප් වහන්සේ නමක් තේරී පත් වී නොමැති බවයි. එමෙන්ම ඊයේ ද එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් මෙසේ නිකුත් වූයේ කළු දුමාරයක්. මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ ආරම්භ වුණා.…
නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවන ඡන්ද විමසීම ඇරඹීමට සියලු කටයුතු සූදානම්
ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
ඉන්දියාවේ නව කොරෝනා වෛරසයක්
රුසියාවේ අරමුණු සාක්ෂාත් කරගත් විට යුධ ගැටුම් අවසන් වේ
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…